මෛත්‍රීපාල සිරිසේන
From Wikipedia, the free encyclopedia
මෛත්‍රීපාල සිරිසේන' (ඉංග්‍රීසි: Maithripala Sirisena) (උපත 1951 සැප්තැම්බර් 3) ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු වන අතර ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනධිපතිවරයා වෙයි. ඔහු බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ යාගොඩ දි උපත ලැබුව ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උතුරු මැද පළාතෙන් වන අතර එම පළාතෙන් පත් වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය. ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍යංශ කිහිපයක් ද දරා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද සෞඛ්‍යය අමාත්‍යවරයා ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ "පොදු අපේක්ෂක" ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන තෙක් දරන ලදී.
Quick Facts අතිගරුපා.ම.මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවෙහි 7වන ජනාධිපතිවරයා ...
අතිගරු මෛත්‍රීපාල සිරිසේන | |||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
மைத்திரிபால சிறிசேன Maithripala Sirisena | |||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවෙහි 7වන ජනාධිපතිවරයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 9 ජනවාරි 2015 – 18 නොවැම්බර් 2019 | |||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | ගෝඨාභය රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||
ආරක්ෂක අමාත්‍ය | |||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 12 ජනවාරි 2015 – 18 නොවැම්බර් 2019 | |||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | ඔහුම | ||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | ගෝඨාභය රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය[N 1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 12 ජනවාරි 2015 – 18 නොවැම්බර් 2019 | |||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | Himself | ||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | සුසිල් ප්‍රේමජයන්ත | ||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 23 නොවැම්බර් 2005 – 23 අපේ‍්‍රල් 2010 | |||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | මහින්ද යාපා අබේවර්ධන | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන 3 සැප්තැම්බර් 1951 (1951-09-03) (වයස 72) යාගොඩ, ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Citizenship | ශ්‍රී ලාංකික | ||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතිය | ශ්‍රී ලාංකික | ||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1968–වර්තමාන) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (1966–1968) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
වෙනත් දේශපාලන සබැඳියා | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2019–වර්තමාන) එක්සත් ජනතා නිදහස් සන්ධානය(2004–2019)[N 3] නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (2014–2015)[N 4] පොදු ජන එක්සත් පෙරමුණ (1994–2004) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
කලත්‍රයා | ජයන්ති පුෂ්පා කුමාරි | ||||||||||||||||||||||||||||||||||||||||||||||
දරුවන් | චතුරිකා දහම් ධරණි | ||||||||||||||||||||||||||||||||||||||||||||||
උගත් ශාස්ත්‍රාලය | මැක්සිම් ගෝර්කි සාහිත්‍ය ආයතනය | ||||||||||||||||||||||||||||||||||||||||||||||
රැකියාව | දේශපාලනඥ | ||||||||||||||||||||||||||||||||||||||||||||||
අත්සන | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Close