අනුර ප්‍රියදර්ශන යාපා
From Wikipedia, the free encyclopedia
අනුර ප්‍රියදර්ශන යාපා (ඉංග්‍රීසි: Anura Priyadharshana Yapa) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුනෑගල දිස්ත්‍රික්කය, හිටපු ගරු ආපදා කළමණාකරණ අමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු පරිසර අමාත්යත්යවරයාය ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරයායි.
Quick Facts ගරුපා.ම.අනුර ප්‍රියදර්ශන යාපා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුනෑගල දිස්ත්‍රික්කය, හිටපු ගරු ආපදා කළමණාකරණ අමාත්‍ය ...
ගරු අනුර ප්‍රියදර්ශන යාපා | |
---|---|
![]() | |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුනෑගල දිස්ත්‍රික්කය, හිටපු ගරු ආපදා කළමණාකරණ අමාත්‍ය | |
පුද්ගලික තොරතුරු | |
උපත | 18 ජනවාරි 1959 කුරුනෑගල |
ජාතිය | ![]() |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
රැකියාව | දේශපාලනය |
වෘත්තිය | නීතිඥ |
Close