නාලන්දා විද්‍යාලය, කොළඹ
From Wikipedia, the free encyclopedia
නාලන්දා විද්‍යාලය, (ඉංග්‍රීසි: Nalanda College, Colombo) ශ්‍රී ලංකාවේ කොළඹහි පිහිටා ඇති අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන රාජ්‍ය පාසලකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බෞද්ධ පාසලක් වන අතර විශිෂ්ඨම පාසල් අතරින් එකකි.
Quick Facts නාලන්දා විද්‍යාලය, කොළඹ Nalanda College, Colombo, Location ...
නාලන්දා විද්‍යාලය, කොළඹ Nalanda College, Colombo | |
---|---|
![]() | |
Location | |
![]() | |
තොරතුරු | |
වර්ගය | රාජ්‍ය පාසලකි |
ආදර්ශ පාඨය | "අපදාන ශෝභිනී පඤ්ඤා" ප්‍රඥාවෙන් චරිතය උපනැංවේ |
ආරම්භ කලේ | 1924 නොවැම්බර් 01 වනදා |
ආදිකර්තෘ | පැට්රික් ද සිල්වා කුලරත්න |
විදුහල්පති | ඉරාන් චම්පික ද සිල්වා |
ශ්‍රේණි | ශ්‍රේණිය 1 - 13 |
බාලක/බාලිකා | පිරිමි |
Enrollment | 5000 |
වර්ණ(ය) | ලෝහිත(maroon ) හා රිදී (silver) |
ආදී ශිෂ්‍ය | ආදී නාලන්දියන් |
වෙබ් අඩවිය | www.nalanda.sch.lk |
Close