![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/70/Flag_of_Ceylon_%25281948%25E2%2580%25931951%2529.svg/langsi-640px-Flag_of_Ceylon_%25281948%25E2%2580%25931951%2529.svg.png&w=640&q=50)
ලංකා ඩොමීනියන් රාජ්‍යය
වර්තමානයෙහි ශ්‍රී ලංකාව ලෙසින් හැඳින්වෙන, 1948 සිට 1972 දක්වා පැවැති ඩොමීනියන් රාජ්‍යය / From Wikipedia, the free encyclopedia
ල ංකාව යනු පොදු රාජ්‍ය මණ්ඩලය තුල 1948 සිට 1972 දක්වා පැවැති ස්වාධීන ඩොමීනියන් රාජ්‍යයකි.
Quick Facts ලංකා ඩොමීනියන් රාජ්‍යය, අගනුවර ...
ලංකා ඩොමීනියන් රාජ්‍යය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
1948–1972 | |||||||||
![]() | |||||||||
අගනුවර | කොළඹ | ||||||||
රජය | පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය | ||||||||
රජ | |||||||||
• 1948-1952 | හයවන ජෝර්ජ් රජු (ප්‍රථම රජ) | ||||||||
• 1952-1972 | දෙවන එලිසබෙත් රැජින (අවසාන රජ) | ||||||||
අග්‍රාණ්ඩුකාර | |||||||||
• 1948-1949 | Henry Monck-Mason Moore | ||||||||
• 1949-1954 | Herwald Ramsbotham, 1st Viscount Soulbury | ||||||||
• 1954-1962 | ඔලිවර් අර්නස්ට් ගුණතිලක | ||||||||
• 1962-1972 | විලියම් ගොපල්ලව | ||||||||
අග්‍රාමාත්‍ය | |||||||||
• 1948-1952 | දොන් ස්ටීවන් සේනානායක | ||||||||
• 1952-1953 | ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක | ||||||||
• 1953-1956 | ජෝන් කොතලාවල | ||||||||
• 1970-1972 | සිරිමා බණ්ඩාරනායක | ||||||||
ඓතිහාසික යුගය | 20 වන සියවස | ||||||||
4 පෙබරවාරි, 1948 1948 | |||||||||
• ජනරජයක් බවට පත්වීම | මැයි 22, 1972 1972 | ||||||||
වර්ග ප්‍රමාණය | |||||||||
1948 | 65,610 km2 (25,330 sq mi) | ||||||||
1956 | 65,610 km2 (25,330 sq mi) | ||||||||
1962 | 65,610 km2 (25,330 sq mi) | ||||||||
ජනගහණය | |||||||||
• 1948 | 7060000 | ||||||||
• 1956 | 8100000 | ||||||||
• 1962 | 11000000 | ||||||||
| |||||||||
Close
1947 ලංකා නිදහස් පණත 1947 විසින් නව ඩොමීනියන් රාජ්‍යය සඳහා භාවිතා කරනුයේ "ලංකාව" යන නාමයයි; පණත තුල කිසිතැනෙක "ලංකා ඩොමීනියන් රාජ්‍යය" යන පදය භාවිතා වන්නේ නැත. [4]), 1948දී, බ්‍රිතාන්‍ය ලංකාවට නිදහස ප්රදානය කෙරුනේ ලංකාව ලෙසිනි. 1972දී, පොදු රාජ්‍ය මණ්ඩලය තුල ජනරජයක් බවට ලංකාව පත්වූ අතර, එහි නම "ශ්‍රී ලංකාව" බවට වෙනස් කෙරිනි. ලංකාව, ඉන්දියාවේ දකුණු දිග වෙරළෙන් කිමී 31[තහවුරු කර නොමැත] පමණ දුරකින් පිහිටි දකුණු ආසියාවේ, දිවයින් රාජ්‍යයක්ව පැවතුණි.