බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව
From Wikipedia, the free encyclopedia
බස්නාහිර පළාත (ඉංග්‍රීසි: Western Province වෙස්ටර්න් ප්‍රොවින්ස්) (දෙමළ: மேற்கு மாகாணம்) යනු ශ්‍රී ලංකාවේ අධිකතම ජන ඝනත්වයක් සහිත පළාත වෙයි. රටේ අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙන්ම විශාලතම නගරය සහ වාණිජ කේන්ද්‍රය වන කොළඹ ද එහි පිහිටා ඇත.
Quick Facts බස්නාහිර පළාත Western Province, රට ...
බස්නාහිර පළාත Western Province | |
---|---|
පළාත | |
ශ්‍රී ලංකාව තුල පිහිටුම | |
ඛණ්ඩාංක: 06°50′N 80°05′E | |
රට | ශ්‍රී ලංකාව |
සංස්ථාපනය | 1833 |
පිළිගැනීම | 14 නොවැම්බර් 1987 |
අග නගරය | කොළඹ |
විශාලතම නගරය | කොළඹ |
ආණ්ඩුව / පරිපාලනය | |
• ආණ්ඩුකාර | මාශල් ඔෆ් ද එයා රොශාන් ගුණතිලක |
• ප්‍රධාන අමාත්‍ය | ප්‍රසන්න රණතුංග |
සරිය | |
• මුළු | 3,709 කිමී2 (1,432 සතරැස් සැත) |
භුමිප්‍රමාණ අනුස්ථිතිය | 9වන (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 5.64% ) |
ජනගහණය(2001) | |
• මුළු | 5,361,200 |
• අනුස්ථිතිය | 1වන (සම්පූර්ණ ජනගහණයෙන් 28.79% ) |
• ඝණත්වය | Bad rounding here1,400/කිමී2 (Bad rounding here3,700/වර්ග සැත) |
පසුගිය වසර 10 තුලදී ජනගහණය 36.8% කින් ඉහළ ගොස් ඇත | |
දළ දේශීය නිෂ්පාදිතය (2010)[1] | |
• සම්පූර්ණ | රු 2,178 බිලියන |
• අනුස්ථිතිය | 1වන (මුළු ප්‍රමාණයෙන් 45.1% ) |
වේලා කලාප | කොළඔ (UTC+05:30) |
නිල භාෂා | සිංහල, දෙමළ |
වෙබ් අඩවිය | wpc.gov.lk/ |
Close
බස්නාහිර පළාත සතුව 5,648,000 ප්‍රමාණයක ඇස්තමේන්තුගත ජනගහණයක් ඇති අතර එහි භූමිප්‍රමාණය 3,694.20 square කිලෝmetres (3.97640×1010 sq ft) ක් වෙයි. බස්නාහිර පළාත විසින් දකුණු ආසියාවේ ඕනෑම ප්‍රදේශයක් විසින් වාර්තා කර ඇති විශාලතම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදන අගය ලෙස ඇ.එ.ඩො. 3,808 ක් වාර්තා කර ඇත.