දළ දේශීය නිෂ්පාදිතය
රටක් විසින් නිශ්පාදනය කල භාණ්ඩ හා සේවා වල මුළු වෙළෙඳපොළ වටිනාකම / From Wikipedia, the free encyclopedia
දළ දේශීය නිෂ්පාදිතය (gross domestic product, GDP) යනු වසරක කාලයක් තුල රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වල මූල්‍යමය වටිනාකමයි. එනම් කිසියම් කාල සිමාවකදි යම් නිශ්චිත භූගෝලීය ප්‍රදෙශයක් තුල නිශ්පාදනය කෙරෙන අවසාන භාණ්ඩ හා සේවා වල වටිනාකමයි [2]