ශ්‍රී ලංකාවේ ජනාධිපති
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදී ජනරජයෙහි ජනාධිපතිවරයා (ඉංග්‍රීසි: President of the Democratic Socialist Republic of Sri Lanka ප්‍රසිඩන්ට් ඔෆ් ද ඩිමොක්ට්රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා; දෙමළ: இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் ஜனாதிபதி “ඉලංගෙයි යෙනනායක සෙයාසලිස කුඩියරස ජනාධිපති“) යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවෙහි ප්‍රධානියා සහ ආරක්ෂක හමුදාවන්හි සේනාධිනායකයා වෙයි. ජනාධිපතිවරයා යනු, ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන තනතුරුධාරියෙකි . මෙම තනතුර නිර්මාණය කෙරුණේ වසර 1978 දීය. 2022 ජූලි 20 වැනි දින රහස් ඡන්දයකින් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසින් නවවැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
Quick Facts ශ්‍රී ලංකා ජනාධිපති, ශෛලීය ...
ශ්‍රී ලංකා ජනාධිපති | |
---|---|
ශෛලීය | අතිගරු (අවිධිමත්) උත්තමයා (විධිමත් සහ රාජ්‍යතාන්ත්‍රික) |
මෙහි සාමාජිකයෙකි | කැබිනට් මණ්ඩලය |
නිවහන | ජනාධිපති මන්දිරය |
ආසනය | කොළඹ |
නාම යෝජකයා | ශ්‍රී ලාංකීය පුරවැසියන් |
පත් කරන්නා | පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ බහුතර මනාපයෙන් |
ධූර කාල ප්‍රමාණය | වසර දෙකහමාරකි, එක් වරක් යළි තරග කල හැකිය |
සංස්ථාපන ලිඛිතය | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව |
සමාරම්භක දරන්නා | විලියම් ගොපල්ලව |
සංස්ථාපනය | 22 මැයි 1972; වසර 52 ක් පෙර (1972-05-22) |
නියෝජ්‍ය | අග්‍රාමාත්‍ය |
වැටුප | LKR 1,170,000 annually (2016) (≈ $ 7,640) |
වෙබ් අඩවිය | ජනාධිපති ජනකාධිපති ලේකම් කාර්යාලය |
Close