ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2020
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවෙහි 16වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 225 දෙනෙකු තෝරා පත් කර ගනු ලැබීම සඳහා ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු 5 දිනදී පැවැත්විණි. මෙහිදි ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මහනුවර දිස්ත්‍රික්කය හා නුවරඑලිය දිස්ත්‍රික්කයට ජලකරාමය යටතේ තරඟ කල අමිත් වීරසිංහයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂ පරදවා තුන්වන ස්ථානයට පත් වීම ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ස්වාධීන කණ්ඩායමක් ලැබු වාර්තාවකි. එමෙන්ම ශ්‍රී ලංකා මැතිවරණ
ඡන්ද ප්‍රතිශතය තුලින්ද සැලකිය යුතු මට්ටමක් ලබා ගත් මැතිවරණයකි. නමුත් ඔහුගේ පාර්ලිමේන්තු ආසනයට ඡන්ද 416 ක ඡන්ද ප්‍රමාණයක් මදි වීම නිසා අමිත් වීරසිංහයන් හට පාර්ලිමේන්තු අසුන අහිමි විය. නමුත් එතුමා නැවත ඡන්ද ගණන් කල යුතු යැයි කල පෙත්සම් සියල්ලම විභාග නොවීය.
Quick Facts ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි සියළුම ආසන බහුතරය සඳහා ආසන 113 අවශ්‍ය වෙයි, ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය ...
![]() | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි සියළුම ආසන බහුතරය සඳහා ආසන 113 අවශ්‍ය වෙයි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය | 75.89% | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() දිනාගත් මැතිවරණ කොට්ඨාශ ■ – ශ්‍රීලංනිපොස ■ – සජබ ■ – දෙජාස ■ – ශ්‍රීලංනිප ■ – ඊජප්‍රප ■ – වෙනත් පක්ෂ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Close