ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (දෙමළ: ஶ்ரீ லங்கா பொதுஜன சுதந்திர கூட்டமைப்பு, ඉංග්‍රීසිːSri Lanka People's Freedom Alliance) යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ කුඩා පක්ෂ පහළොවක් එක්ව 2019 දී පිහිටුවන ලද වාමාංශික දේශපාලන සන්ධානයකි .
Quick Facts ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයஶ்ரீ லங்கா பொதுஜன சுதந்திர கூட்டமைப்புSri Lanka People's Freedom Alliance, නායකයා ...
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ஶ்ரீ லங்கா பொதுஜன சுதந்திர கூட்டமைப்பு Sri Lanka People's Freedom Alliance | |
---|---|
නායකයා | මහින්ද රාජපක්ෂ[1] |
සභාපති | මෛත්‍රීපාල සිරිසේන[1] |
ආරම්භය | 31 ඔක්තෝබර් 2019 (වසර 4 කට පෙර) (2019-10-31) |
පූර්වප්රාප්තිය | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
මතවාදය | කණ්ඩායම්: සමාජ ප්රජාතන්ත්රවාදය[2][3] සමාජවාදය කොමියුනිස්ට්වාදය සිංහල ජාතිකවාදය[4] ෆෙඩරල්වාදයට විරෝධී [5] අධිරාජ්‍යවාදයට විරෝධී[6] |
දේශපාලන ආකල්පය | කණ්ඩායම්: මධ්‍ය-වම සිට ඉතා-වම |
පාර්ලිමේන්තුව | 102 / 225 |
වෙබ් අඩවිය | |
podujanasandanaya.org podujanaalliance.org | |
[[{{{country_adj}}} දේශපාලනය]] [[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]] [[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]] |
Close