පොදු ජන එක්සත් පෙරමුණ (ශ්රී ලංකාව)
From Wikipedia, the free encyclopedia
පොදු ජන එක්සත් පෙරමුණ හෙවත් පොදු පෙරමුණ (පොපෙ) යනු 1994 දී ඇරඹුනු ශ්රී ලංකාවේ දේශපාලන පක්ෂ පෙරමුණකි.
එය පහත පක්ෂ වලින් සමන්විත විය:
- ශ්රී ලංකා නිදහස් පක්ෂය
- ලංකා සම සමාජ පක්ෂය
- ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
- ශ්රී ලංකා මහජන පක්ෂය
- බහුජන නිදහස් පෙරමුණ
- දේශ විමුක්ති ජනතා පක්ෂය
- ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ