![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5f/Emblem_of_Sri_Lanka.svg/langsi-640px-Emblem_of_Sri_Lanka.svg.png&w=640&q=50)
සභානායක (ශ්‍රී ලංකාව)
From Wikipedia, the free encyclopedia
සභානායක යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තනතුරක් වන අතර සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ රජයේ කටයුතු සංවිධානය කිරීමේ වගකීම දරන ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකි.
Quick Facts ශ්‍රී ලංකා සභානායක இலங்கை சபைத் தலைவர் Leader of the House of Sri Lanka, ශෛලීය ...
ශ්‍රී ලංකා සභානායක
இலங்கை சபைத் தலைவர் Leader of the House of Sri Lanka | |
---|---|
![]() ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල ලාංඡනය | |
![]() | |
ශෛලීය | ගරු සභානායක |
මෙහි සාමාජිකයෙකි | |
මොහුට වාර්තා කරයි | පාර්ලිමේන්තුව |
පත් කරන්නා | අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ |
ධූර කාල ප්‍රමාණය | වසර 5 |
සංස්ථාපන ලිඛිතය | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව |
සමාරම්භක දරන්නා | දොන් බාරොන් ජයතිලක |
සංස්ථාපනය | 1931, ජූලි 10 |
Close