![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/06/WJM_Lokubandara.jpg/640px-WJM_Lokubandara.jpg&w=640&q=50)
වි.ජ.මු. ලොකුබණ්ඩාර
ශ්‍රී ලාංකික දේශපාලඥ හා පාර්ලිමේන්තු කථානායක (1941-2021) / From Wikipedia, the free encyclopedia
විජෙසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණඩාර (දෙමළ: வி.ஜ.மு. லொக்குபண்டார, ඉංග්‍රීසි: W. J. M. Lokubandara ; 5 අගෝස්තු 1941 - 14 පෙබරවාරි 2021) සාමාන්‍ය වශයෙන් වි.ජ.මු.ලොකුබණ්ඩාර ලෙසින් හැඳින්වෙන, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් විය වූ අතර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ හිටපු කථානායක විය.ලොකුබණ්ඩාර 2010 සිට 2015 දක්වා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය. ඔහු කථානායකවරයා ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංකා රජය අමාත්‍ය ධුර කිහිපයක් දැරීය.[1]
Quick Facts ගරු, සබරගමුව පළාතේ ආණ්ඩුකාර ...
வி.ஜ.மு. லொக்குபண்டார W. J. M. Lokubandara | |
![]() | |
සබරගමුව පළාතේ ආණ්ඩුකාර | |
තනතුර දරමින් 2010 අප්‍රේල් 21 – 2015 පෙබරවාරි 21 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | ජානක ප්‍රියන්ත බණ්ඩාර |
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 18 වන කථානායකවරයා | |
තනතුර දරමින් 2004 අප්‍රේල් 22 – 2010 අප්‍රේල් 8 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | ජෝශප් මයිකල් පෙරේරා |
අනුප්‍රාප්තිකයා | චමල් රාජපක්ෂ |
පුද්ගලික තොරතුරු | |
උපත | විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණ්ඩාර අගෝස්තු 5, 1941(1941-08-05) හපුතලේ, ඌව පළාත, ශ්‍රී ලංකාව |
විපත | 14 පෙබරවාරි 2021 (වයස 79) අංගොඩ, බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා | මාලතී ලොකුබණ්ඩාර |
දරුවන් | රශ්මින් ලොකුබණ්ඩාර උදිත් ලොකුබණ්ඩාර දමිත් ලොකුබණ්ඩාර |
වාසස්ථාන | නුගේගොඩ |
උගත් ශාස්ත්‍රාලය | යහල-බැද්ද පාසල බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
Close