![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3f/Chamal_Rajapaksa.jpg/640px-Chamal_Rajapaksa.jpg&w=640&q=50)
චමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකි / From Wikipedia, the free encyclopedia
චමල් ජයන්ත රාජපක්ෂ (දෙමළ: சமல் ராஜபக்ஷ; ඉංග්‍රීසි: Chamal Rajapaksa; උපත 1942 ඔක්තෝබර් 30) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් මන්ත්‍රීවරයෙකි වන අතර 2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක.[1][2]
Quick Facts ගරුපා.ම.චමල් රාජපක්ෂ, වාරිමාර්ග අමාත්‍ය ...
චමල් රාජපක්ෂ | |
---|---|
சமல் ராஜபக்ஷ Chamal Rajapaksa | |
![]() රාජපක්ෂ 2015 මාර්තු මාසයේදීය | |
වාරිමාර්ග අමාත්‍ය | |
තනතුර දරමින් 12 අගෝස්තු 2020 – 3 අප්‍රේල් 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
තනතුර දරමින් 28 ජනවාරි 2007 – 23 අප්‍රේල් 2010 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුබසාධන, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාම සංවර්ධන අමාත්‍ය | |
තනතුර දරමින් 22 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 19 වන කථානායකවරයා | |
තනතුර දරමින් 22 අප්‍රේල් 2010 – 26 ජූනි 2015 | |
පූර්වප්‍රාප්තිකයා | වි.ජ.මු. ලොකුබණ්ඩාර |
අනුප්‍රාප්තිකයා | කරු ජයසූරිය |
හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 1989 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 30 ඔක්තෝබර් 1942 (1942-10-30) (වයස 81) පාලටුව,දකුණු පළාත, බ්‍රිතාන්‍ය ලංකාව (දැන් ශ්‍රී ලංකාව) |
ජාතිය | ශ්‍රී ලංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
කලත්‍රයා | චන්ද්‍රා මාලිනී රාජපක්ෂ (විවාහයට පෙර විජේවර්ධන) |
දරුවන් | ශෂීන්ද්‍ර, ශමීන්ද්‍ර |
උගත් ශාස්ත්‍රාලය | රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල |
වෘත්තිය | පොලිස් නිලධාරියා, දේශපාලඥ |
Close