![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/si/thumb/c/cd/Sri_Lanka_Podujana_Peramuna_logo.png/640px-Sri_Lanka_Podujana_Peramuna_logo.png&w=640&q=50)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි / From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ඉංග්‍රීසි: The Sri Lanka People's Front ; දෙමළ: இலங்கை பொதுஜன முன்னணி) යනු ශ්‍රී ලංකා දේශපාලන පෙරමුණකි. එම පෙරමුණේ වත්මන් නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ ය.[11]
Quick Facts ශ්‍රී ලංකා පොදුජන පෙරමුණஇலங்கை பொதுஜன முன்னணிSri Lanka Podujana Peramuna, නායකයා ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ இலங்கை பொதுஜன முன்னணி Sri Lanka Podujana Peramuna | |
---|---|
![]() | |
නායකයා | මහින්ද රාජපක්ෂ[lower-alpha 1] |
සභාපති | ජී.එල්. පීරිස් |
මහ-ලේකම් | සාගර කාරියවසම් |
ආරම්භක | බැසිල් රාජපක්ෂ |
උද්‍යෝගපාඨය | අපි අපේ රට හදමු |
ආරම්භය | 2016 |
බිඳීම | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය |
පූර්වප්රාප්තිය | ඒකාබද්ධ විපක්ෂය |
මූලස්ථානය | 1316 නෙළුම් මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල[3][4] |
සිසු පාර්ශවය | පොදුජන ශිෂ්‍ය සංගමය |
තරුණ පාර්ශවය | පොදුජන තරුණ පෙරමුණ |
මතවාදය | සමාජ ප්රජාතන්ත්රවාදය[5][6] සිංහල බෞද්ධ වාර්ගිකත්වය[7][8] සන්ධීය විරෝධී වාදය සමාජ ගතානුගතිකවාදය ජනතාවාදය අධිරාජ්‍ය විරෝධිවාදය |
දේශපාලන ආකල්පය | සමාජ: දක්ෂිණාංශික ආර්ථික: වාමාංශික[9] |
නිල වර්ණ | නිල් දුඹුරු |
පළාත් පාලන ආයතන[10] | 239 / 340 |
මැතිවරණ ලාංඡනය | |
මල් පොහොට්ටුව![]() | |
වෙබ් අඩවිය | |
http://www.podujanaperamuna.lk | |
[[{{{country_adj}}} දේශපාලනය]] [[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]] [[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]] |
Close