බත්තරමුල්ල
බත්තරමුල්ල යනු ශ්රී ලංකාවේ බස්නාහිර පළාතේ කඩුවෙල මහනගර සීමාවේ ඇති නාගරික ප්රදේශයකි. බස්නාහි / From Wikipedia, the free encyclopedia
බත්තරමුල්ල යනු ශ්රී ලංකාවේ බස්නාහිර පළාතේ කඩුවෙල මහනගර සීමාවේ ඇති නාගරික ප්රදේශයකි. බස්නාහිර පළාත් සභා කාර්යාලය මෙහි පිහිටා ඇත. ශ්රී ලංකාවේ අගනුවර වන ශ්රී ජයවර්ධනපුර කෝට්ටේට මායිම්ව බත්තරමුල්ල ප්රදේශය පිහිටා ඇත. බත්තරමුල්ල ශ්රී ලංකාවේ සීග්රයෙන්ම දියුණු වෙමින් පවතින ප්රදේශයකි.