බැසිල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකි / From Wikipedia, the free encyclopedia
බැසිල් රෝහණ රාජපක්ෂ (බැසිල් රාජපක්ෂ) මහතා ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කය තුලින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායකවරයා හා මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වේ. මීට පෙර 2005 වසරේ පැවැති ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පලමු ධූර කාලය තුලදී බැසිල් මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කලේය. ඉන්පසු 2010 වසරේ පැවැති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්ද අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදුනු බැසිල් මහතා එහිදී පාර්ලිමේන්තුවට පිවිසියේය. පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ධූරය ඔහුට හිමිවිය.[1] බැසිල් රාජපක්ෂ මහතාගේ පියා වූවේ කීර්තිමත් දේශපාලඥයෙක් වූ ඩී. ඒ. රාජපක්ෂ මහතායි. බැසිල් මහතා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලය යෙනි .
Quick Facts ගරු, මුදල් අමාත්‍ය ...
මුදල් අමාත්‍ය | |
---|---|
තනතුර දරමින් 8 ජූලි 2021 – 3 අප්‍රේල් 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
අනුප්‍රාප්තිකයා | අලි සබ්රි |
ආර්ථික සංවර්ධන අමාත්‍ය | |
තනතුර දරමින් 22 අප්‍රේල් 2010 – 9 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | කාර්යාලය පිහිටුවන ලදි |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 8 ජූලි 2021 – 9 ජූනි 2022 | |
පූර්වප්‍රාප්තිකයා | ජයන්ත කැටගොඩ |
අනුප්‍රාප්තිකයා | ධම්මික පෙරේරා |
තනතුර දරමින් 19 සැප්තැම්බර් 2007 – 9 පෙබරවාරි 2010 | |
පූර්වප්‍රාප්තිකයා | මොහොමඩ් ඉස්මයිල් අන්වර් ඉස්මයිල් |
ගම්පහා දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 22 අප්‍රේල් 2010 – 26 ජූනි 2015 | |
පුද්ගලික තොරතුරු | |
උපත | ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා | පුෂ්පා රාජපක්ෂ |
වාසස්ථාන(ය) | C 79, Gregory Avenue, Colombo 07, Sri Lanka. |
උගත් ශාස්ත්‍රාලය | ආනන්ද විද්‍යාලය |
වෙබ් අඩවිය | Official Website |
Close