![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/G._L._Peiris_portrait.jpg/640px-G._L._Peiris_portrait.jpg&w=640&q=50)
ජී.එල්. පීරිස්
From Wikipedia, the free encyclopedia
ගාමීණි ලක්ෂ්මණ් පීරිස් (දෙමළ:காமினி லக்ஷ்மன் பீரிஸ்) (ඉංග්‍රීසි:Gamini Lakshman Peiris) (උපත 1946 අගෝස්තු 13) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ ශාස්ත්‍රාලිකයෙකි.[1] ඔහු වත්මන් ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[1][2] ඔහු අමාත්‍ය මණ්ඩලයේ හිටපු අමාත්‍යවරයෙකි, විදේශ කටයුතු අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය, අධිකරණ අමාත්‍ය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ අනෙකුත් ශ්‍රී ලංකා රජයන්හි ඔහු කටයුතු කර ඇත.[3][4][5] ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි සාමාජිකයෙකි.[1][6][7]
Quick Facts ගරු පා.මගාමීණි ලක්ෂ්මණ් පීරිස්, විදේශ කටයුතු අමාත්‍ය ...
ගාමීණි ලක්ෂ්මණ් පීරිස් | |
---|---|
காமினி லக்ஷ்மன் பீரிஸ் Gamini Lakshman Peiris | |
![]() | |
විදේශ කටයුතු අමාත්‍ය | |
තනතුර දරමින් 16 අගෝස්තු 2021 – 22 ජූලි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | දිනේෂ් ගුණවර්ධන |
අනුප්‍රාප්තිකයා | අලි සබ්රි |
තනතුර දරමින් 23 අපේ‍්‍රල් 2010 – 12 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | රෝහිත බෝගොල්ලාගම |
අනුප්‍රාප්තිකයා | මංගල සමරවීර |
අධ්‍යාපන අමාත්‍ය | |
තනතුර දරමින් 12 අගෝස්තු 2020 – 16 අගෝස්තු 2021 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | ඩලස් අලහප්පෙරුම |
අනුප්‍රාප්තිකයා | දිනේෂ් ගුණවර්ධන |
අධිකරණ අමාත්‍ය | |
තනතුර දරමින් 1994–2001 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
පූර්වප්‍රාප්තිකයා | හැරල්ඩ් හේරත් |
අනුප්‍රාප්තිකයා | වි.ජ.මු. ලොකුබණ්ඩාර |
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 2000–2001 | |
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 2020 | |
තනතුර දරමින් 2001–2015 | |
තනතුර දරමින් 1994–2000 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 13 අගෝස්තු 1946 (1946-08-13) (වයස 77) |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
උගත් ශාස්ත්‍රාලය | ලංකා විශ්වවිද්‍යාලය, කොළඹ නව විද්‍යාලය, ඔක්ස්ෆර්ඩ් |
Close