![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/ba/Dinesh_Gunawardena.jpg/640px-Dinesh_Gunawardena.jpg&w=640&q=50)
දිනේෂ් ගුණවර්ධන
From Wikipedia, the free encyclopedia
දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන (උපත 1949 මාර්තු 2) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, කැබිනට් ඇමතිවරයෙක් වන අතර 2022 ජූලි 22 වැනිදා සිට ශ්‍රී ලංකාවහි 15වන අග්‍රාමාත්‍යවරයායි සහ 2020 සිට වත්මන් සභානායක. ඔහු මහජන එක්සත් පෙරමුණ හි වර්තමාන නායකයා ය. ඔහු 2021 අගෝස්තු 16 දින අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී
Quick Facts ගරුපා.ම.දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකාවහි 15වන අග්‍රාමාත්‍යවරයා ...
දිනේෂ් ගුණවර්ධන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
தினேஷ் குணவர்தன Dinesh Gunawardena | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() ගුණවර්ධන 2020දී | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවහි 15වන අග්‍රාමාත්‍යවරයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුරුධාරී | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 22 ජූලි 2022 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 2 මාර්තු 1949 (1949-03-02) (වයස 75) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශපාලන පක්ෂය | මහජන එක්සත් පෙරමුණ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෙනත් දේශපාලන සබැඳියා | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය, කොළඹ ඔරිගන් විශ්වවිද්‍යාලය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රැකියාව | වෘත්තීය සමිතිවාදි | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Close