ගයන්ත කරුණාතිලක
From Wikipedia, the free encyclopedia
ලොකුගමගේ ගයන්ත කරුණාතිලක, (21 අගෝස්තු 1962) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකි. ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස 2015-2019 අතර කාලයේ කටයුතු කළේය. එසේම එම කාලයේ කැබිනට් ප්‍රකාශකවරයකු ලෙස ද ඔහු කටයුතු කල අතර 2020 මහ මැතිවරණයට ඔහු ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි. වර්තමානයේ ඔහු එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
Quick Facts ගරුපාමගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය ...
ගයන්ත කරුණාතිලක | |
---|---|
ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 12 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | කෙහෙලිය රඹුක්වැල්ල |
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 20 ජනවාරි 2015 | |
පූර්වප්‍රාප්තිකයා | දිනේෂ් ගුණවර්ධන |
Member of Parliament for ගාල්ල දිස්ත්‍රික්කය | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 2000 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 21 අගෝස්තු 1962 |
ජාතිය | ![]() |
දේශපාලන පක්ෂය | සමගි ජන බලවේගය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජාතික පෙරමුණ |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය, කොළඹ |
රැකියාව | දේශපාලඥ |
Close