From Wikipedia, the free encyclopedia
රමේෂ් පතිරණ, (දෙමළ: ரமேஷ் பத்திரண, ඉංග්‍රීසි: Ramesh Pathirana; උපත 12 මැයි 1969), යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් වන අතර වත්මන් වැවිලි අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වේ.[1] පතිරණ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[2] ඔහු අධ්‍යාපනය ලැබුවේ රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය.ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයකු වන අතර හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණගේ පුත්‍රයෙකි.
රමේෂ් පතිරණ | |
---|---|
ரமேஷ் பத்திரண Ramesh Pathirana | |
වැවිලි අමාත්‍ය | |
තනතුරුධාරී | |
In office 22 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | නවීන් දිසානායක |
කර්මාන්ත අමාත්‍ය | |
තනතුරුධාරී | |
In office 20 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | දිලුම් අමුණුගම[N 1] |
අධ්‍යාපන අමාත්‍ය | |
In office 18 අප්‍රේල් 2022 – 9 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | නවීන් දිසානායක |
අනුප්‍රාප්තිකයා | සුසිල් ප්‍රේමජයන්ත් |
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
In office 22 අපේ‍්‍රල් 2010 | |
Personal details | |
උපත | 12 මැයි 1969 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
Alma mater | රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
වෘත්තිය | වෛද්‍යවරයා |
රමේෂ් පතිරණ ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2010 මහ මැතිවරණයේදීය.[3]
2020 අගෝස්තු 5 වන දින පැවති 2020 මහ මැතිවරණයේදී ඔහු ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප 205,814 ලබා ගත්තේය.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.