ශ්‍රී ලංකාවේ 14වන පාර්ලිමේන්තුව
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ 14වන පාර්ලිමේන්තුව යනු වත්මන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වන අතර, 2010 අප්‍රේල් 8 දින හා 2010 අප්‍රේල් 20 දින වල පැවැත්වුනු 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත වෙයි. පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූයේ 2010 අප්‍රේල් 22 දිනදීය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර පාර්ලිමේන්තුවේ උපරිම කාල සීමාව වසර හයක් වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ 15වන පාර්ලිමේන්තුව 2016 අප්‍රේල් 22 දිනට පෙර දිනක පළමු වරට රැස් වනු ඇත.
Quick Facts සමාලෝචනය, ව්‍යවස්ථාදායක මණ්ඩලය ...
ශ්‍රී ලංකාවෙහි 14වන පාර්ලිමේන්තුව | |||||
---|---|---|---|---|---|
| |||||
සමාලෝචනය | |||||
ව්‍යවස්ථාදායක මණ්ඩලය | ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව | ||||
රැස්වන ස්ථානය | ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු ගොඩනැගිල්ල | ||||
වාරය | 22 අප්‍රේල් 2010 (2010-04-22) – 26 ජුනි 2015 (2015-06-26) | ||||
මැතිවරණය | 8 අප්‍රේල් 2010 හා 20 අප්‍රේල් 2010 | ||||
වෙබ් අඩවිය | parliament.lk | ||||
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු | |||||
මන්ත්‍රීවරු | 225 | ||||
කතානායකවරයා | චමල් රාජපක්ෂ, එජනිස | ||||
නියෝජ්‍ය කතානායකවරයා සහ කාරක සභා සභාපතිවරයා | ප්‍රියංකර ජයරත්න, එජනිස (2010) චන්දිම වීරක්කොඩි, එජනිස (2010-2015) | ||||
නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා | මුරුගේසු චන්ද්‍රකුමාර්, එජනිස | ||||
අග්‍රාමාත්‍යවරයා | දි. මු. ජයරත්න, එජනිස (2010-2015) රනිල් වික්‍රමසිංහ, එජාප (2015) | ||||
විපක්ෂ නායකවරයා | රනිල් වික්‍රමසිංහ, එජාපෙ (2010-15) නිමල් සිරිපාල ද සිල්වා, එජනිස (2015) | ||||
සභානායකවරයා | නිමල් සිරිපාල ද සිල්වා, එජනිස (2010-15) ලක්ෂ්මන් කිරිඇල්ල, එජාප (2015) | ||||
ප්‍රධාන ආණ්ඩුපක්ෂ සංවිධායක | දිනේෂ් ගුණවර්ධන, එජනිස (2010-15) ගයන්ත කරුණාතිලක, එජාප (2015) | ||||
ප්‍රධාන විපක්ෂ සංවිධායක | ජෝන් අමරතුංග, එජාපෙ (2010-15) ජෝන් සෙනෙවිරත්න, එජනිස (2015) | ||||
Sessions | |||||
|
Close