ජෝන් අමරතුංග
From Wikipedia, the free encyclopedia
ජෝන් ඇන්තනී එමානුවෙල් අමරතුංග (1940 මැයි 21) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු සහ නීතිඥයෙකු වෙයි. ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමිකර ගන්නා ලදී.
Quick Facts ගරුපාර්ලිමේන්තු මන්ත්රීපොල් ලෙලි ජෝනා, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ...
පාර්ලිමේන්තු මන්ත්‍රී පොල් ලෙලි ජෝනා | |
---|---|
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය | |
තනතුර දරමින් 2001–2003 | |
Member of the ශ්‍රී ලංකා Parliament for ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 1989 | |
පුද්ගලික තොරතුරු | |
උපත | මැයි 21, 1940 (1940-05-21) (වයස 84) |
ජාතිය | ![]() |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජාතික පෙරමුණ |
වාසස්ථාන(ය) | 88 මීගමු පාර, කඳාන |
රැකියාව | නීතිවේදී |
Close