ප්‍රියංකර ජයරත්න
From Wikipedia, the free encyclopedia
ඉදිරි දෑ සමග පටලවා නොගන්න දි. මු. ජයරත්න.
උන්නන්ති ප්‍රියංකර ජයරත්න, පාම (උපත සැප්තැම්බර් 27, 1964) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයේ සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍යවරයා වන අතර පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක විය. පසුව පත්වූ මයිත්රීපාල ස්රිසේන ජනාධිපති යටතේ නීතිය, සාමය හා බණ්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන් අතර, 2016 දෙසැම්බර මස 30 වන දින ජනපති මයිත්රීපාල සිරිසේන මහතා වෙත යවනු ලැබූ ලිපියක් මගින් ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය.
![]() | ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
Quick Facts ගරුපාමප්රියංකර ජයරත්න, සිවිල් ගුවන් සේවා ඇමති ...
ප්‍රියංකර ජයරත්න | |
---|---|
සිවිල් ගුවන් සේවා ඇමති | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 2010 | |
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක හා කරක සභා සභාපති | |
තනතුර දරමින් 2008–2010 | |
පූර්වප්‍රාප්තිකයා | ගීතාංජන ගුණවර්ධන |
යෞවන කටයුතු නියෝජ්‍ය ඇමති | |
තනතුර දරමින් 2000–2001 | |
Member of the ශ්‍රී ලංකාවේ Parliament for පුත්තලම දිස්ත්‍රික්කය | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 2010 | |
තනතුර දරමින් 2008–2010 | |
පූර්වප්‍රාප්තිකයා | ද. මු. දසනායක |
තනතුර දරමින් 2000–2001 | |
පුද්ගලික තොරතුරු | |
උපත | සැප්තැම්බර් 27, 1964 (1964-09-27) (වයස 59) |
ජාතිය | ![]() |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
Relations | එස්. ඩී. ආර්. ජයරත්න |
වාසස්ථාන(ය) | එෂාධාර නව නගරය, මාදම්පෙ |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය කොළඹ |
Close