ශ්‍රී ලංකාවෙහි 13වන පාර්ලිමේන්තුව
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ 13වන පාර්ලිමේන්තුව යනු 2004 අප්‍රේල් 2 දින පැවැති 2004 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු සාමාජීකත්වයක් හා සමගින් පැවැති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි රැස්වීමකි. පාර්ලිමේන්තුව පළමුවරට රැස්වූයේ 22 අප්‍රේල් 2004 දිනදී වන අතර විසුරවා හරින ලද්දේ 9 පෙබරවාරි 2010 දිනදීය.
Quick Facts
← ශ්‍රී ලංකාවේ 13වන පාර්ලිමේන්තුව → ශ්‍රී ලංකාවේ 6වන පාර්ලිමේන්තුව | |
ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන් | |
කථානායක | වි. ජ. මු. ලොකුබණ්ඩාර, එජාපෙ |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති | ගීතාංජන ගුණවර්ධන, එජනිස (2004-08) ප්‍රියංකර ජයරත්න, එජනිස (2008-10) |
කාරක සභා නියෝජ්‍ය සභාපති | එම්. සචිත්තානන්දන්, එජාපෙ (2004-06) පියසිරි විජේනායක, එජනිස (2006) රාමලිංගම් චන්ද්‍රෙස්කර්, එජනිස (2006-10) |
අග්‍රාමාත්‍යය | මහින්ද රාජපක්ෂ, එජනිස (2004-05) රත්නසිරි වික්‍රමනායක, එජනිස (2005-10) |
විපක්ෂ නායක | රනිල් වික්‍රමසිංහ, එජාපෙ |
සභා නායක | මෛත්‍රිපාල සිරිසේන, එජනිස (2004-05) නිමල් සිරිපාල ද සිල්වා, එජනිස (2005-10) |
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක | ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, එජනිස (2004-08) දිනේෂ් ගුණවර්ධන, එජනිස (2008-10) |
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක | මහින්ද සමරසිංහ, එජාපෙ (2004-06) එම්. ජෝසප් මයිකල් පෙරේරා, එජාපෙ (2006-10) |
ප්‍රධාන දිනයන් | |
නාමයෝජනා භාර දීම | 17–24 පෙබරවාරි 2004 |
මැතිවරණය | 2 අප්‍රේල් 2004 |
පළමු රැස්වීම | 22 අප්‍රේල් 2004 |
විසුරුවාහැරීම | 9 පෙබරවාරි 2010 |
කාලසීමාව | වසර 5, මාස 9 සහ දින 17 |
සැසි | |
1වන: 22 අප්‍රේල් 2004 – 21 නොවැම්බර 2005 2වන: 25 නොවැම්බර 2005 – 6 මැයි 2008 3වන: 6 ජූනි 2008 – 17 මැයි 2009 4වන: 19 මැයි 2009 – 9 පෙබරවාරි 2010 | |
www.parliament.lk |
Close