හයිඩ්රජන්
From Wikipedia, the free encyclopedia
හයිඩ්රජන් හෙවත් දලදනු [4] වූකලී අවර්ණ ගන්ධයකින් හා රසයකින් තොර වායුවකි. එය විෂක් නොවන මුත් ස්වසනයට ආධාර නොවේ. එය දන්නා අඩුම ඝනත්වයකින් යුත් පදාර්ථයයි. සම්මත තත්ත්ව වලදි ඝනත්වය ලිටරයකට ග්රැම් 0.08999 ක් පමණ වේ. සෙල්සියස් අංශක -259.2 ක තපාංකයක්ද -259.2 එය සුදු ස්ඵටිකරූපි ඝනයක් ලෙස මිදෙයි.
Quick Facts මුහුණුවර, ප්‍රධාන ගුණ ...
| |||||||||||||||||||||||||
මුහුණුවර | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අවර්ණ වායුවක් සහිතව එහි ප්ලාස්ම විතයෙහි දම්පැහැති දීප්තියක් ඇත හයිඩ්රජන්වල වර්ණාවලී රේඛා | |||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | හයිඩ්රජන්, H, 1 | ||||||||||||||||||||||||
උච්චාරණය | /ˈhaɪdrɵdʒ | ||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | nonmetal | ||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | 1, 1, s | ||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 1.00794(7) g·mol−1 | ||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | 1s1 | ||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 1 | ||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||
වර්ණය | colorless | ||||||||||||||||||||||||
අවධිය | gas | ||||||||||||||||||||||||
ඝනත්වය | (0 °C, 101.325 kPa) 0.08988 g/L | ||||||||||||||||||||||||
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය | 0.07 (0.0763 solid)[2] g·cm−3 | ||||||||||||||||||||||||
ද්‍රවාංකය | 14.01 K, -259.14 °C, -434.45 °F | ||||||||||||||||||||||||
තාපාංකය | 20.28 K, -252.87 °C, -423.17 °F | ||||||||||||||||||||||||
ත්‍රික ලක්ෂ්‍යය | 13.8033 K (-259°C), 7.042 kPa | ||||||||||||||||||||||||
අවධි ලක්ෂ්‍යය | 32.97 K, 1.293 MPa | ||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | (H2) 0.117 kJ·mol−1 | ||||||||||||||||||||||||
වාෂ්පීභවන එන්තැල්පිය | (H2) 0.904 kJ·mol−1 | ||||||||||||||||||||||||
විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) (H2) 28.836 J·mol−1·K−1 | ||||||||||||||||||||||||
වාෂ්ප පීඩනය | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||||||||||||
ඔක්සිකරණ අංකය | 1, -1 (amphoteric oxide) | ||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 2.20 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1st: 1312.0 kJ·mol−1 | ||||||||||||||||||||||||
සහසංයුජ අරය | 31±5 pm | ||||||||||||||||||||||||
වැන්ඩ වාල්ස් අරය | 120 pm | ||||||||||||||||||||||||
ප්රකීර්ණක | |||||||||||||||||||||||||
ස්එටික ආකෘතිය | hexagonal | ||||||||||||||||||||||||
චුම්බකත්වය | diamagnetic[3] | ||||||||||||||||||||||||
තාප සන්නායකතාව | (300 K) 0.1805 W·m−1·K−1 | ||||||||||||||||||||||||
ධ්වනි වේගය | (gas, 27 °C) 1310 m/s | ||||||||||||||||||||||||
CAS ලේඛනගත අංකය | 1333-74-0 | ||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: හයිඩ්රජන් වල සමස්ථානික | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
|
Close