මැංගනීස්
From Wikipedia, the free encyclopedia
මැංගනීස් රසායනික මූලද්‍රව්‍යයකි. එය Mn වලින් සංකේතවත් කෙරේ. පරමානුක ක්‍රමාංකය 25කි. ස්වභාවික නිදහස් මූලද්‍රව්‍යකි. (බොහෝ විට යකඩ සමග මිශ්‍රව පවතී.)මැංගනීස් මිශ්‍ර ලෝහ කර්මාන්තයේදි වැදගත් මූලද්‍රව්‍යකි. (විශේෂයෙන් මල නොකන වානේ නිපදවීමේදි )
| ||||||||||||||||||||||||||||
මුහුණුවර | ||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
silvery metallic | ||||||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | ||||||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | මැංගනීස්, Mn, 25 | |||||||||||||||||||||||||||
උච්චාරණය | /ˈmæŋɡəniːz/ MANG-gə-neez | |||||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | transition metal | |||||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | 7, 4, d | |||||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 54.938045(5) g·mol−1 | |||||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ar] 4s2 3d5 | |||||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 13, 2 | |||||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | ||||||||||||||||||||||||||||
අවධිය | solid | |||||||||||||||||||||||||||
ඝනත්වය (කා.උ. දී) | 7.21 g·cm−3 | |||||||||||||||||||||||||||
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය | 5.95 g·cm−3 | |||||||||||||||||||||||||||
ද්‍රවාංකය | 1519 K, 1246 °C, 2275 °F | |||||||||||||||||||||||||||
තාපාංකය | 2334 K, 2061 °C, 3742 °F | |||||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | 12.91 kJ·mol−1 | |||||||||||||||||||||||||||
වාෂ්පීභවන එන්තැල්පිය | 221 kJ·mol−1 | |||||||||||||||||||||||||||
විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) 26.32 J·mol−1·K−1 | |||||||||||||||||||||||||||
වාෂ්ප පීඩනය | ||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||
පරමාණුක ගුණ | ||||||||||||||||||||||||||||
ඔක්සිකරණ අංකය | 7, 6, 5, 4, 3, 2, 1, -1, -2, -3 (oxides: acidic, basic or amphoteric depending on the oxidation state) | |||||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 1.55 (පෝලිං පරිමාණයෙන්) | |||||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 717.3 kJ·mol−1 | |||||||||||||||||||||||||||
2වන: 1509.0 kJ·mol−1 | ||||||||||||||||||||||||||||
3වන: 3248 kJ·mol−1 | ||||||||||||||||||||||||||||
පරමාණුක අරය | 127 pm | |||||||||||||||||||||||||||
සහසංයුජ අරය | 139±5 (low spin), 161±8 (high spin) pm | |||||||||||||||||||||||||||
ප්‍රකීර්ණක | ||||||||||||||||||||||||||||
ස්එටික ආකෘතිය | body-centered cubic | |||||||||||||||||||||||||||
චුම්බකත්වය | paramagnetic | |||||||||||||||||||||||||||
විද්‍යුත් ප්‍රතිරෝධිතාව | (20 °C) 1.44 µΩ·m | |||||||||||||||||||||||||||
තාප සන්නායකතාව | (300 K) 7.81 W·m−1·K−1 | |||||||||||||||||||||||||||
තාප ප්‍රසාරණය | (25 °C) 21.7 µm·m−1·K−1 | |||||||||||||||||||||||||||
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) | (20 °C) 5150 m/s | |||||||||||||||||||||||||||
යං මාපාංකය | 198 GPa | |||||||||||||||||||||||||||
නිකර මාපාංකය | 120 GPa | |||||||||||||||||||||||||||
මෝ දැඩියාව | 6.0 | |||||||||||||||||||||||||||
බි‍්‍රනල් දැඩියාව | 196 MPa | |||||||||||||||||||||||||||
CAS ලේඛනගත අංකය | 7439-96-5 | |||||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | ||||||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: මැංගනීස් වල සමස්ථානික | ||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||
|
අතීතයේ මැංගනීස් විවිධ නම් වලින් හඳුන්වනු ලැබීය. (මැග්නටයිට් ආදී) 18 වන සියවසයේ මැද භාගයේදී කාල් විලියම් ශීල් විසින් තයිරොලුසයිට් යොදාගෙන cl2වායුව නිපදවීමේදී එය තුල නව මූලද්‍රව්‍යයක් ඇති බව සොයා ගෙන ඇත. නමුත් එය වෙන් කර ගැනීමට නොහැකි විය. ජෝන් ගොට්ලීබ් විසින් වසර 1774දී මුල් වරට කාබන් යොදා ගනිමින් මැංගනීස් නිස්සාරණය කරගෙන තිබේ.
මැංගනීස් පොස්ෆේටීකරණය වානේ මළ බැඳීම හා විඛාදනය වැලැක්වීමට යොදා ගනී. ඔක්සිකරන අංකය වෙනස් වීමෙන් මැංගනීස් අයන විවිධ වර්ණ දක්වයි. මේවා සායම් කර්මාන්තයට යොදා ගනී. ක්ෂාරීය මධ්‍යයේ පර්මැංගනේට් ඉතා ප්‍රභල ඔක්සිකාරකයක් වන අතර මැංගනීස් ඩයොක්සයිඩ් බැටරි හා වියලි කෝෂ තුල කැතෝඩ (ඉලෙක්ට්‍රෝණ ත්වරක )ලෙස යොදා ගනී.
Mn2+අයන එන්සයිම සහ සාධකයක් වේ. ජීවී අවයව වල ඇති සුපර් ඔක්සයිඩීය මුක්ත ඛන්ඩක විෂ හරණය සඳහා මෙම මැංගනීස් අඩංගු එන්සයිම වැදගත් වේ. එසේම ප්‍රභාසංස්ලේෂණයේදී ඔක්සිජන් සහිත සංකීර්ණ සෑදීමේදී Mnවැදගත් වේ.එමෙන්ම Mn ජීවී දේහ තුල අංශුමාත්‍ර මූලද්‍රව්‍යයක් වේ.කෙසේ වෙතත් ක්ෂීරපායීන්ට අප්‍රතිවර්ත්‍ය විෂ සහිත සහලක්ෂණ ඇති කිරීමට Mn හේතු වේ.