සෝඩියම්
From Wikipedia, the free encyclopedia
සෝඩියම් යනු ලෝහමය මූලද්‍රව්‍යයකි. එය Na ( ලතින් නේට්‍රියම් හෝ අරාබි ناترون නේට්රන්; ඊජිප්තු නෙට්ජර්ජ්)
මෙම ලිපිය වනාහි Sodium ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
වූ පරමාණුක ක්‍රමාංකය 11 වන හා ස්කන්ධ ක්‍රමාංකය 23 වන්නකි ( 23Na.). එය මෘදු, රිදී පැහැති, වේගයෙන් ප්‍රතික්‍රියා කරන ලෝහයකි. එයට එක් ස්ථායී සමස්ථානිකයක් පවතී.
සෝඩියම් මුල්වරට හඳුනාගන්නා ලද්දේ ශ්‍රීමත් හම්ප්‍රි ඩේවි විසින් 1807 දී ධාරාවක් විලීන සෝඩියම් හයිඩ්රොක්සයිඩ් (NaOH(l)) හරහා යැවීමෙනි. මෙය පෘථිවියේ සංශුද්ධව නොපවතී, මන්දයත් එය සීග්‍රයෙන් වාතයේදී ඔක්සීකරණය වීම හා සීග්‍රයෙන් ජලය හා ප්‍රතික්‍රියා කරන බැවිනි, එනිසා එය නිෂ්ක්‍රීය මාධ්‍යයක, එනම් ජලීය හයිඩ්‍රොකාබන් තුල ගබඩා කෙරේ. සංශුද්ධ ලෝහය ඇතැම් රසායනික සංයෝග, විශ්ලේෂක, හා තාප පරිවහන සඳහා භාවිතා වේ.
සෝඩියම් අයනය සංයෝග අසලදී ජලයේ දියකළ හැකි අතර එය මුහුදු ජලයේ හා පල් වතුරේ දක්නට ලැබේ. මෙසේ එය ක්ලෝරයිඩ් අයන මගින් ප්‍රතිලෝලිත අතර, ආසවනිත මුහුදු ජලය තුල සෝඩියම් ක්ලෝරයිඩ්, හෙවත් මේස ලුණු අඩංගු ය. එසේ ම සෝඩියම් අයනය බොහෝ ඛනිජවල සංඝටකයකි.
සෝඩියම් සත්වයින්ට (මිනිසා ද ඇතුළුව) සහ ඇතැම් ශාක සඳහා ආහාරමය ඛනිජයක් ලෙස අත්‍යවශ්‍ය අංගයකි. සත්වයින් තුළ සෝඩියම් අයනපොටෑසියම් අයන වෙන්කර ගැනීමට භාවිතා වන අතර, ස්ථිති විද්‍යුත් ආරෝපණ සෛල පටල මත සැකසීම සඳහා අවයව සඳහා ඉඩදීම ද සිදුකෙරේ. එමඟින් ස්නායු පඬතිය තුළ අදහස් හුවමාරුවට ඉඩ සැලැසේ. සෝඩියම් සත්වයින් සඳහා “ආහාරමය අකාබනික ඛනිජයකි”. පොලොවේ සෝඩියම්හි සාපේක්ෂ දුර්ලභතාවය ජලයේ දියැවීම මත රඳා පවතී අතර එය වර්ෂාව නිසා ක්ෂය වේ. [[ගොනුව:Sodium.svg|thumb|සෝඩියම් ආවර්තිතා වගුවේ දැක්වෙන ආකාරය]