වායු
From Wikipedia, the free encyclopedia
වායු යනු පදාර්ථයේ සම්භාව්‍ය අවස්ථා තුනෙන් (අනෙකුත් ඒවා නම් ඝන හා ද්‍රව වෙති) එකකි. උච්ච උෂ්ණත්වයකදී වායුවක් අධික ලෙස අයනීකෘතවී ප්ලාස්මා අවස්ථාවට පත්විය හැකි අතර එය පදාර්ථයෙහි සම්භාව්‍ය අවස්ථාවක් සැටියට නොගැනෙයි.