![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e4/Brahma_on_hamsa.jpg/640px-Brahma_on_hamsa.jpg&w=640&q=50)
බ්රහ්ම
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය නිර්මාතෘ හින්දු දෙවියා පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, බ්රහ්ම (බහුරුත්හරණය) බලන්න.
බ්රහ්ම (සැකිල්ල:-en; සංස්කෘත: ब्रह्मा, IAST: Brahmā) හින්දු ත්රීමූර්තියට අයත් එක් දෙවියෙකි. හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ.[1] ත්රීමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ විෂ්ණු සහ ශිව ය.
Quick Facts බ්රහ්ම, දේවනාගරී ...
බ්රහ්ම | |
---|---|
මැවුම්කාර දෙවි | |
![]() බ්රහ්ම, පහරි කලාව, ක්රි.ව. 1700 පමණ, ඉන්දියාව. | |
දේවනාගරී | ब्रह्मा |
සංස්කෘත පරිවර්තනය | Brahmā |
අනුබැඳිය | ත්රීමූර්ති, දේව |
වාසභවනය | මේරු පර්වතයේ බ්රහ්මපුර |
ආයුධය | බ්රහ්මාස්ත්ර, බ්රහ්මශීර්ෂ අස්ත්ර, බ්රහ්මණ්ඩ අස්ත්ර |
සංකේත | නෙළුම |
වල්ලභයන් | සරස්වතී සහ ගායත්රී |
වාහනය | හංසයා |
Close
![tiny globe](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/50/Brahma_Halebid.jpg/640px-Brahma_Halebid.jpg)
මෙහි දැක්වෙන බ්රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ සදහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන බ්රහ්මන් සමඟ පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ්රහ්මන් සහ ආත්මය එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ්රහ්මන් වේ.
බ්රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත්රයට අධිපති සරස්වතී දේවියයි. බ්රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු ලෙස සැලකෙන "ප්රජාපතී" යනුවෙන් ද හදුන්වනු ලැබේ.