![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a2/Transperth_Volgren_CR228L_bodied_Volvo_B7RLE.jpg/640px-Transperth_Volgren_CR228L_bodied_Volvo_B7RLE.jpg&w=640&q=50)
වාහන
From Wikipedia, the free encyclopedia
වාහන යනු මිනිසුන් හෝ භාන්ඩ ප්‍රවාහනය කරන ජංගම යන්ත්‍රවේ. බොහෝ දුරට වාහන, පා පැදි, මෝටර් රථ, ට්‍රක් රථ, බස් රථ, යතුරු පැදි, දුම්රිය, නැව්, බෝටටු සහ ගුවන් යානා ලෙස වර්ග කල හැක.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a2/Transperth_Volgren_CR228L_bodied_Volvo_B7RLE.jpg/640px-Transperth_Volgren_CR228L_bodied_Volvo_B7RLE.jpg)
ගොඩබිම ගමන් නොගන්නා වාහන යානා ලෙස හැදින් වේ. එනම් රුවල් යානා, ගුවන් යානා, අභ්‍යවකාශ යානා ආදිය වේ.
වාහන ගොඩබිම මත හසුරවන ආකාරය අනූව වර්ග කෙරේ. වාහන සඳහා ජාත්‍යන්තරව භාවිත කෙරෙන නීති හා රෙගුලාසි වශයෙන් ISO 3833- 1977 සම්මතය භාවිතා කරයි.[1]