ජෝසුන්හි සේජෝ රජ
From Wikipedia, the free encyclopedia
ජොසොන්හි සේජෝ (කොරියානු:조선 세조, 2 නොවැම්බර් 1417 – 23 සැප්තැම්බර් 1468, රාජ්‍ය. 1455–1468) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ හත්වන පාලකයායි. 1453 සිට 1455දක්වා ජොසොන් රාජවංශයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඔහු, ජොසොන්හි මුන්ජොංගේ සොහොයුරා වූ අතර ජොසොන්හි දන්ජොං රජුගේ මාමා විය. 1455දී කුමන්ත්‍රණයක් මගින් ඔහු සිහසුනට පත් විය.
Quick Facts යි යු, ජොසොන්හි රජ ...
යි යු | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ජොසොන්හි රජ | |||||||||
රාජ්‍ය සමය | 11 ජූනි 1455 – 23 සැප්තැම්බර් 1468 | ||||||||
පූර්වප්‍රාප්තිකයා | දන්ජොං (යි හොං-වි) | ||||||||
අනුප්‍රාප්තිකයා | යේජොං (යි ග්වං) | ||||||||
උපත | 2 නොවැම්බර් 1417 | ||||||||
මරණය | 23 සැප්තැම්බර් 1468 (50 වියැති) | ||||||||
බිසව | ජොංහුයි, ජොසොන්හි අගබිසව | ||||||||
| |||||||||
වංශය | ජොන්ජු යි | ||||||||
පියා | සේජොං (යි දෝ) | ||||||||
මව | සෝහොන් අගබිසව |
Close
Quick Facts හංගුල්, හන්ජා ...
ජෝසුන්හි සේජෝ රජ | |
හංගුල් | 세조 |
---|---|
හන්ජා | 世祖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සේජෝ |
මැකූන්–රයිෂවර් | සේජෝ |
උපන් නාමය | |
හංගුල් | 이유 |
හන්ජා | 李瑈 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ යු |
මැකූන්–රයිෂවර් | ඉ යු |
Courtesy name | |
හංගුල් | 수지 |
හන්ජා | 粹之 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සුජි |
මැකූන්–රයිෂවර් | සුජි |
Close