![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7f/Imperial_family_of_Korea_02.jpg/640px-Imperial_family_of_Korea_02.jpg&w=640&q=50)
ජොසොන් රාජවංශයේ ශෛලීන් සහ පදවි
From Wikipedia, the free encyclopedia
ජොසොන් රාජවංශ සමයේ රාජකීය පදවි සහ ශෛලීන් (ආමන්ත්රණ විලාස) අතිශයින් සංකීර්ණ ආකාරයක් ගත්තේ ය. රජු සඳහා ව්‍යවහාරිත සාමාන්‍ය නාමය වං (왕, 王) වුවත්, කොරියාවේ ගෝජොං රජු විසින් තමන්ව හ්වංජේ (황제) හෙවත් අධිරජායා ලෙස නම්කොට ගෙන ඇත. මෙම නාමය භාවිතා කෙරුණේ චීන අධිරාජයන් සඳහා පමණකි.[1] මෙම නිල නාමයන් සහ නිල ඇමතුම් ස්වරූපයන් අමතන තැනැත්තා සහ ඇමතුම ලබන තැනැත්තා අනුව වෙනස් විය.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7f/Imperial_family_of_Korea_02.jpg/640px-Imperial_family_of_Korea_02.jpg)