ඔක්සිජන්
From Wikipedia, the free encyclopedia
ඔක්සිජන් හෙවත් අම්ලකර හෙවත් මලදනු [1] යනු ජීවින් ශ්වසනය කරන වායුවයි. ප්‍රභාසංස්ලේශණය මගින් ඔක්සිජන් නිපදවේ. ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට් හා මේද වැනි සජීවි පටක තුල ඇති ව්‍යුහමය අනු වල සියලුම ප්‍රධාන වාක්‍ය වල පාහේ ඔක්සිජන් අන්තර්ගත වේ. තවද දත් හා අස්ථි වල අඩංගු ප්‍රධාන අකාබනික සංයෝග වලද ඔක්සිජන් අන්තර්ගත වේ. ඇල්ගි හා සයනෝ බැක්ටීරියා
මගින්O2 ඔක්සිජන් නිපදවයි. තවද ශාක ප්‍රභා සංස්ලේශණයෙන්ද O2 නිපද වේ. සෛලීය ශ්වසනය සිදුවීමේදී මෙම O2 භාවිතයට ගැනේ. වායුගෝලයේ O2 ප්‍රමාණය වැඩිවීමට පෙර එනම් අවුරුදු බිලියන 2.5 කට පෙර ලෝකයේ ප්‍රධාන ජීවි ස්වරූපය වු නිර්වායු පටක වලට ඔන්සිජන් විශ සහිත මුලද්‍රව්‍යයකි. ඕසෝන් (O3) යනු ඔක්සිජන්හි තවත් ස්වරූපයක් (බහුරූපී) වන අතර වායුගෝලයේ උසින් පිහිටි ඕසෝන් වියනක් මගින් ජෛව ගෝලය හානිකර පාරජම්බූල විකිරණ වලින් ආරක්ෂා කරයි. නමුත් පෘථිවි පෘෂ්ඨය ආසන්නයේදී O3 දැඩි ධ්‍රැවිකාවක් ඇති කරන නිසා පෘතුවි පෘෂ්ඨය අසලදී දූෂකයක් ලෙසද ක්‍රියා කරයි.
| |||||||||||||||||||||||||
මුහුණුවර | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Colorless gas; pale blue liquid. Oxygen bubbles rise in this rotated photo of liquid oxygen. Spectral lines of oxygen | |||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | ඔක්සිජන්, O, 8 | ||||||||||||||||||||||||
උච්චාරණය | /ˈɒks | ||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | nonmetal, chalcogen | ||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | 16, 2, p | ||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 15.9994(3) g·mol−1 | ||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | 1s2 2s2 2p4 | ||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 6 | ||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||
අවධිය | gas | ||||||||||||||||||||||||
ඝනත්වය | (0 °C, 101.325 kPa) 1.429 g/L | ||||||||||||||||||||||||
ද්‍රවාංකය | 54.36 K, -218.79 °C, -361.82 °F | ||||||||||||||||||||||||
තාපාංකය | 90.20 K, -182.95 °C, -297.31 °F | ||||||||||||||||||||||||
අවධි ලක්ෂ්‍යය | 154.59 K, 5.043 MPa | ||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | (O2) 0.444 kJ·mol−1 | ||||||||||||||||||||||||
වාෂ්පීභවන එන්තැල්පිය | (O2) 6.82 kJ·mol−1 | ||||||||||||||||||||||||
විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) (O2) 29.378 J·mol−1·K−1 | ||||||||||||||||||||||||
වාෂ්ප පීඩනය | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||||||||||||
ඔක්සිකරණ අංකය | 2, 1, −1, −2 | ||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 3.44 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 1313.9 kJ·mol−1 | ||||||||||||||||||||||||
2වන: 3388.3 kJ·mol−1 | |||||||||||||||||||||||||
3වන: 5300.5 kJ·mol−1 | |||||||||||||||||||||||||
සහසංයුජ අරය | 66±2 pm | ||||||||||||||||||||||||
වැන්ඩ වාල්ස් අරය | 152 pm | ||||||||||||||||||||||||
ප්රකීර්ණක | |||||||||||||||||||||||||
ස්එටික ආකෘතිය | cubic | ||||||||||||||||||||||||
චුම්බකත්වය | paramagnetic | ||||||||||||||||||||||||
තාප සන්නායකතාව | (300 K) 26.58x10-3 W·m−1·K−1 | ||||||||||||||||||||||||
ධ්වනි වේගය | (gas, 27 °C) 330 m/s | ||||||||||||||||||||||||
CAS ලේඛනගත අංකය | 7782-44-7 | ||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: ඔක්සිජන් වල සමස්ථානික | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
|