වෛෂ්ණවී (මාත්‍රිකා දෙවඟන)
From Wikipedia, the free encyclopedia
වෙනත් භාවිතා සඳහා, වෛෂ්ණවී (වක්‍රෝක්තිහරණය) බලන්න.
වෛෂ්ණෝ දේවි සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
වෛෂ්ණවී, (සංස්කෘත: वैष्णवी, IAST: Vaishṇavī) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනකි. ඇය මාත්‍රිකා දෙවඟනක ද වේ.[1]
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2013 අගෝස්තු) |
Quick Facts වෛෂ්ණවී, දේවනාගරී ...
Close
ඇය ස්ත්‍රී ස්වරූපයෙන් යුත් අතර විෂ්ණුගේ ශක්තිය ලෙස ද සැලකේ. "දුර්ගාපූජාතත්ත්ව" (සංස්කෘත චාරිත්‍ර සංග්‍රහය) නම් ග්‍රන්ථය අනුව මැය ආවරණපූජාවේ දී (“දේවතාවියන් වන්දනය”) වන්දනා කළ යුතු දෙවඟනන් 64 දෙනාගෙන් අයෙකි.[2]