ලක්ෂ්මී (දෙවඟන)
From Wikipedia, the free encyclopedia
ලක්ෂ්මී ( /ˈlʌksmi/; දෙමළ: இலட்சுமி , IAST: lakṣmī ) /ලක්ෂ්මී යනු ධනයට, වාසනාවට සහ සෞභාග්‍යයට අධිපති හින්දු දේවතාවිය වේ. ඇය විෂ්ණු දෙවියන්ගේ පතිනිය (බිරිඳ) වේ. හින්දු ආගමේ සඳහන් ත්‍රී දේවීන්ට අයත් වන්නේ සරස්වතී දේවියත්, ලක්ෂ්මී දේවියත් සමඟ ගෞරී දේවියත් ය. ඇය ශිව සහ පාර්වතියගේ වැඩිමහල් දියණිය වන අතර බැතිමතුන් ධනය, වාසනාව සහ සමෘද්ධිය උදා කර ගැනීමට ලක්ෂ්මී දේවතාවියට වන්දනාමාන කරනු ලබන අතර හින්දු බැතිමතුන්ගේ විවාහ චාරිත්‍රවල ද විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මී දේවිය සම්බන්ධ වී ඇත. එමෙන්ම ඇය විෂ්ණු දෙවියන්ගේ නිත්‍ය පතිනියයි.
Quick Facts ලක්ෂ්මී, වෙනත් නම් ...
ලක්ෂ්මී | |
---|---|
වෙනත් නම් | ශ්‍රී දේවි |
අනුබැඳිය | දේවි (ත්‍රිදේවී), මහාලක්ෂ්මී, කමලාත්මිකා(හෝ කමලා මහාවිද්‍යා),ආදිශක්ති සහ ශක්ති |
වාසභවනය | වෛකුන්ත,[1] විෂ්ණුගේ පපුව[2] |
මන්ත්‍රය | ॐ महालक्ष्म्यै नमो नम: ।
ॐ विष्णुप्रियायै नमो नम: । ॐ धनप्रदायै नमो नम : । ॐ विश्वजनन्यै नमो नम: । |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | විෂ්ණු |
දෙමාපියන් |
|
සොයුරු/සොයුරියන් | ජ්යේෂ්ඨා හෝ අලක්ෂ්මී , කාර්තිකේය , ගණපති , සරස්වතී , අශෝක සුන්දරී |
දරුවන් | කාමදේව (ඇතැම් ග්රන්ථ අනුව) |
වාහනය | හස්තියා, බස්සා සහ ගරුඬ |
උත්සව | නවරාත්‍රී, දීවාලි, ලක්ෂ්මී පූජා, වරලක්ෂ්මී වෘත/මහාලක්ෂ්මී වෘත |
Close