දෙවඟන From Wikipedia, the free encyclopedia
දේවී (සංස්කෘත: देवी) යනු "දෙවඟන" සඳහා යෙදෙන සංස්කෘත වදනයි; මෙහි පුරුෂ ලිංග වදන දේව යන්නයි. දේවී යන ස්ත්‍රී ලිංග ස්වරූපය, සහ දේව යන පුරුෂ ලිංග ස්වරූපය මඟින් "දිව්‍යමය, දෙවි, අති විශිෂ්ට" යන අර්ථ හැඟවේ. එසේම මේවා හින්දු ආගමේ දේවතාවුන් සඳහා යෙදෙන ලිංගභේදී වදන් වේ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.