විකිමීඩියා ලැයිස්තු ලිපිය From Wikipedia, the free encyclopedia
මෙය ලෝකයේ විශාලතම කාන්තාර, භූමි ප්‍රමාණය අනුව පෙළ ගස්වා ඇති ලැයිස්තුවක් වේ. මෙය තුළ 50,000 km2 (19,300 sq mi) වඩා වැඩි සියළුම කාන්තාර ඇතුළත් වේ.
අනුස්ථානය | නම | වර්ගය | සේයාරුව | ක්ෂේත්‍රඑලය (km2) | ක්ෂේත්‍රඑලය (sq mi) | ස්ථානය[note 1] | Nation(s) |
---|---|---|---|---|---|---|---|
1 | ඇන්ටාක්ටිකා කාන්තාරය | ධ්රැව අයිස් සහ තුන්ද්‍රා | [1] | 14,200,0005,482,651 | ඇන්ටාක්ටිකාව | N/A | |
2 | ආක්ටික් කාන්තාරය | ධ්රැව අයිස් සහ තුන්ද්‍රා | [1] | 13,900,0005,366,820 | නැගෙනහිර යුරෝපය උතුරු ඇමෙරිකාව උතුරු ආසියාව උතුරු යුරෝපය | කැනඩාව, ෆින්ලන්තය, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, Jan Mayen, නෝර්වේ, රුසියාව, Svalbard, ස්වීඩනය, සහ ඇමෙරිකාව | |
3 | සහරා කාන්තාරය | උප නිවර්තන | [1] | 9,200,0003,552,140 | නැගෙනහිර අප්‍රිකාව මධ්‍යම අප්‍රිකාව උතුරු අප්‍රිකාව බටහිර අප්‍රිකාව | ඇල්ජීරියාව, චැඩ්, ඊජිප්තුව, එරිත්‍රියාව, ලිබියාව, මාලි, Mauritania, මොරොක්කොව, නයිජර්, සුඩානය, ටියුනීසියාව, සහ බටහිර සහරාව | |
4 | මහා ඕස්ට්‍රේලියා කාන්තාරය | උප නිවර්තන | 2,700,000 | 1,042,476 | ඕස්ට්‍රේලියාව | ඕස්ට්‍රේලියාව | |
5 | අරාබි කාන්තාරය | උප නිවර්තන | [2] | 2,330,000899,618 | බටහිර ආසියාව | ඉරාකය, ජෝර්දානය, කුවෙට්, ඕමානය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සහ යේමනය | |
6 | ගෝබි කාන්තාරය | Cold winter | [1] | 1,295,000500,002 | නැගෙනහිර ආසියාව | චීනය සහ මොන්ගෝලියාව | |
7 | කලහාරි කාන්තාරය | උප නිවර්තන | [3] | 900,000347,492 | දකුණු අප්‍රිකාව | බොට්ස්වානා, නැමීබියාව, සහ දකුණු අප්‍රිකාව | |
8 | පැටගෝනියා කාන්තාරය | Cold winter | [1] | 673,000259,847 | දකුණු ඇමෙරිකාව | ආජෙන්ටිනාව | |
9 | සිරියානු කාන්තාරය | උප නිවර්තන | [4] | 500,000193,051 | බටහිර ආසියාව | ඉරාකය, ජෝර්දානය, සෞදි අරාබිය, සහ සිරියාව | |
10 | ග්‍රේට් බේසින් කාන්තාරය | Cold winter | [4] | 492,098190,000 | උතුරු ඇමෙරිකාව | ඇමෙරිකාව | |
11 | Chihuahuan Desert | උප නිවර්තන | [4] | 453,248175,000 | උතුරු ඇමෙරිකාව | මෙක්සිකෝව සහ ඇමෙරිකාව | |
12 | Karakum Desert | Cold winter | [4] | 350,000135,136 | මධ්‍යම ආසියාව | Turkmenistan | |
– | මහා වික්ටෝරියා කාන්තාරය[note 2] | උප නිවර්තන | [1] | 348,750134,653 | බටහිර ඕස්ට්‍රේලියාව, දකුණු ඕස්ට්‍රේලියාව | ඕස්ට්‍රේලියාව | |
13 | කොළරාඩෝ සානුව | Cold winter | [4] | 337,000130,116 | උතුරු ඇමෙරිකාව | ඇමෙරිකාව | |
14 | Sonoran Desert | උප නිවර්තන | [4] | 310,000119,692 | මධ්‍යම ඇමෙරිකාව උතුරු ඇමෙරිකාව | මෙක්සිකෝව සහ ඇමෙරිකාව | |
15 | Kyzylkum Desert | Cold winter | [4] | 300,000115,831 | මධ්‍යම ආසියාව | කසක්ස්ථානය, Turkmenistan, සහ උස්බෙකිස්ථානය | |
16 | Taklamakan Desert | Cold winter | 270,000 | 104,248 | නැගෙනහිර ආසියාව | චීනය | |
17 | Ogaden Desert | උප නිවර්තන | 256,000 | 98,842 | නැගෙනහිර අප්‍රිකාව | ඉතියෝපියාව, සෝමාලියාව, සහ Somaliland | |
18 | තාර් කාන්තාරය | උප නිවර්තන | 238,254 [5] | 77,220 | දකුණු ආසියාව | ඉන්දියාව සහ පාකිස්ථානය | |
20 | Puntland Desert | උප නිවර්තන | 200,000 | 77,220 | නැගෙනහිර අප්‍රිකාව | සෝමාලියාව | |
20 | Ustyurt Plateau | Temperate | 200,000 | 77,220 | මධ්‍යම ආසියාව | කසක්ස්ථානය, Turkmenistan, සහ උස්බෙකිස්ථානය | |
21 | ගුබන් කාන්තාරය | උප නිවර්තන | 175,000 | 67,568 | නැගෙනහිර අප්‍රිකාව | සෝමාලියාව/Somaliland | |
22 | Namib Desert | Cool coastal | 160,000 | 61,776 | මධ්‍යම අප්‍රිකාව දකුණු අප්‍රිකාව | ඇන්ගෝලාව, නැමීබියාව, සහ දකුණු අප්‍රිකාව | |
23 | Dasht-e Margo | උප නිවර්තන | 150,000 | 57,915 | දකුණු අප්‍රිකාව | ඇෆ්ගනිස්ථානය | |
24 | Registan Desert | උප නිවර්තන | 146,000 | 56,371 | දකුණු ආසියාව | ඇෆ්ගනිස්ථානය | |
25 | ඇටකාමා කාන්තාරය | Mild coastal | [4] | 140,00054,054 | දකුණු ඇමෙරිකාව | චිලී සහ පේරු | |
26 | Danakil Desert | උප නිවර්තන | 137,000 | 52,896 | නැගෙනහිර අප්‍රිකාව | Djibouti, එරිත්‍රියාව, සහ ඉතියෝපියාව | |
27 | මොහාවී කාන්තාරය | උප නිවර්තන | [6][7] | 124,00047,877 | උතුරු ඇමෙරිකාව | ඇමෙරිකාව | |
28 | Chalbi Desert | උප නිවර්තන | 100,000 | 38,610 | නැගෙනහිර අප්‍රිකාව | කෙන්යාව | |
29 | Columbia Basin | Cold winter | [4] | 83,13932,100 | උතුරු ඇමෙරිකාව | කැනඩාව සහ ඇමෙරිකාව | |
30 | Dasht-e Kavir | උප නිවර්තන | [8] | 77,00029,730 | දකුණු ආසියාව | ඉරානය | |
31 | Ferlo Desert | උප නිවර්තන | 70,000 | 27,027 | බටහිර අප්‍රිකාව | සෙනෙගාලය | |
32 | Ladakh Desert[9] | Cold winter | 59,146 | 22,836 | දකුණු ආසියාව | ඉන්දියාව | |
33 | Dasht-e Lut | උප නිවර්තන | [8] | 52,00020,077 | දකුණු ආසියාව | ඉරානය | |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.