යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. යේමන භූමි ප්‍රමාණයට දූපත් 200 ක් පමණ අයත් වේ. එහි විශාලම දූපත වන Socotre (සොකෝට්‍රා) ප්‍රධාන භූමියට කි. මී. 415 ක් දකුණින් සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ පිහිටයි. අරාබියාවේ ඇති එකම ජනරජය යේමනයයි.

Quick Facts යේමන ජනරජය الجُمهورية اليَمَنية al-Jumhūrīyah al-Yamanīyah, අගනුවර ...
යේමන ජනරජය

الجُمهورية اليَمَنية
al-Jumhūrīyah al-Yamanīyah
Thumb
කොඩිය
Thumb
ලාංඡනය
උද්යෝග පාඨය: الله، الوَطَن، الثَورة، الوَحدة   (අරාබි)
"Allah, al-Watan, ath-Thawrah, al-Wahdah"  (අක්ෂර පරිවර්තනය)
"දෙවියන්, රට, විප්ලවය, සමගිය"
ජාතික ගීය: "එක්සත් ජනරජය" ගොනුව:Yemen1.ogg
Thumb
අගනුවරසනා
නිල භාෂා(ව)අරාබි
ජාති නාම(ය)යේමනි, යෙමනයිට්
රජයඒකීය පාර්ලිමේන්තු ජනරජය
 ජනාධිපති
අබ්ඩ් රබ්බු මන්සූර් අල්-හාජ්
 අග්‍රාමාත්‍යය
මොහාමද් බසින්ඩාවා
ව්‍යවස්ථාදායකය නියෝජිත මන්ත්‍රණ සභාව
සංස්ථාපනය
 ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් උතුරු යේමනයෙහි නිදහස ලැබීම
1 නොවැම්බර් 1918
 එක්සත් රාජධානිය වෙතින් දකුණු යේමනයෙහි නිදහස ලැබීම
30 නොවැම්බර් 1967
 ඒකාබද්ධය
22 මැයි 1990
 යේමන විප්ලවය
27 ජනවාරි 2011
වර්ග ප්‍රමාණය
 සම්පූර්ණ
527,970 km2 (203,850 sq mi) (50වන)
 ජලය (%)
නොසැලකිය යුතු තරම්
ජනගහණය
 2011 ඇස්තමේන්තුව
25,130,000 (46st)
 අප්‍රේල් 2011 ජන සංගණනය
25,130,000
 ඝණත්වය
44.7/km2 (115.8/sq mi) (160වන)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$66.556 බිලියන[1] (82වන)
 ඒක පුද්ගල
$2,649[1] (140වන)
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$31.3 මිලියන[1] (87වන)
 ඒක පුද්ගල
$1,460[1] (138වන)
මාසද (2011) 0.462[2]
දෝෂය: අනීතික HDI අගය · 154වන
ව්‍යවහාර මුදලයේමනි රියාල් (YER)
වේලා කලාපයUTC+3
රිය ධාවන මං තීරුවදකුණ[3]
ඇමතුම් කේතය967
අන්තර්ජාල TLD.ye
Close

සටහන්

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.