නැගෙනහිර ආසියාව

From Wikipedia, the free encyclopedia

නැගෙනහිර ආසියාව

නැගෙනහිර ආසියාව (ඉංග්‍රීසි:  East Asia) යනු ආසියාවේ නැගෙනහිර කලාපය වේ. නැගෙනහිර ආසියාවේ රාජ්‍යයන් වන්නේ චීනය, ජපානය, මොංගෝලියාව, උතුරු කොරියාව, දකුණු කොරියාව සහ තායිවානයයි. හොංකොං සහ මැකාවු, චීනයේ දකුණේ කුඩා වෙරළබඩ අර්ධ-යැපෙන ප්‍රදේශ දෙකක්, නිල වශයෙන් ඉතා ස්වාධීන නමුත් චීන පාලනය යටතේ පවතී. ජපානය, තායිවානය, දකුණු කොරියාව, චීනය, හොංකොං සහ මැකාවු ලොව විශාලතම සහ වඩාත්ම සමෘද්ධිමත් ආර්ථිකයන් අතර සිටින රටවල් වේ.

Quick Facts භූමිප්‍රමාණය, ජනගහණය ...
නැගෙනහිර ආසියාව
Thumb
භූමිප්‍රමාණය11,840,000 km2 (4,570,000 sq mi) (3rd)
ජනගහණය1.6 billion (2023; 4th)
ජනගහණ ඝණත්වය141.9 km2 (54.8 sq mi)
GDP (PPP)$44.8 trillion (2023)[1]
GDP (nominal)$26.7 trillion (2023)[2]
GDP per capita$16,000 (nominal)[2]
ජාතිකත්ව නාමයEast Asian
රටවල්
පරායත්ත රාජ්‍යයන්
2 autonomous dependencies
භාෂා
වේලා කලාපUTC+7, UTC+8 & UTC+9
විශාලතම නගරList of urban areas:[7]
UN M49 code030 – Eastern Asia
142Asia
001World
Close
Quick Facts චීන නාමය, සරලීකෘත චීන අක්ෂර ...
නැගෙනහිර ආසියාව
චීන නාමය
සරලීකෘත චීන අක්ෂර东亚/东亚细亚
සම්ප්‍රදායික චීන東亞/東亞細亞
ටිබෙට් නාමය
ටිබෙට් ཨེ་ཤ་ཡ་ཤར་མ་
කොරියානු නාමය
හංගුල්동아시아/동아세아/동아
හන්ජා東아시아/東亞細亞/東亞
මොංගෝලියානු නාමය
මොංගෝලියානුЗүүн Ази
ᠵᠡᠭᠦᠨ ᠠᠽᠢ
ජපන් නාමය
Kanaひがしアジア/とうあ
Kyūjitai東亞細亞/東亞
Shinjitai東亜細亜(東アジア)/東亜
Uyghur name
Uyghur
شەرقىي ئاسىي
Transcriptions
Latin Yëziqisherqiy asiy
Close

ආශ්‍රිත

  • China–Japan–South Korea trilateral summit
  • East Asia Summit
  • East Asia–United States relations
  • East Asian Community
  • East Asian languages
  • East Asian studies
  • East Asian cultural sphere

සටහන්

    මූලාශ්‍ර

    භාහිර සබැඳි

    Loading related searches...

    Wikiwand - on

    Seamless Wikipedia browsing. On steroids.