සෞදි අරාබිය
From Wikipedia, the free encyclopedia
සෞදි අරාබිය, සවුදි අරාබියාව, නිල වශයෙන් සවුදි අරාබි රාජධානිය යනු මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසාන දිගින් ජෝර්දානය හා ඉරානය නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්ස්, ගිණිකොණ දිගින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි. මී. 21 49 690 (වර්ග සැතපුම් 830 000) විශාලය. ඉස්ලාමය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මෙඩීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන 2 ඇති නගරය වශයෙන් ද හදුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 ඔහුෙග් වෑයම නැරඹුන අතර අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සහ 1932 එය පිලිගැනුනු අතර හා ප්‍රත්‍යාගණනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පලමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ පෙට්ට්‍රෝලියම්ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩ නැගීමට ඉවහල් වි ඇත.
සවුදි අරාබි රාජධානිය | |
---|---|
උද්යෝග පාඨය: "لا إله إلا الله , محمد رسول الله
" "There is no god but Allah: Muhammad is the Messenger of Allah" (Shahada)[2] | |
ජාති නාම(ය) | Saudi Arabian, Saudi (informal) |
රජය | Unitary islamic absolute monarchy |
• රජ | අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් |
• Crown Prince | සුල්තාන් බින් අබ්දුල් අසීස් |
ව්‍යවස්ථාදායකය | None |
Establishment | |
14 August 1932 | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 830,000 sq mi (2,100,000 km2) (13වන) |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $621.993 billion[3] (22) |
• ඒක පුද්ගල | $23,825[3] |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $443.691 billion[3] (23) |
• ඒක පුද්ගල | $16,995[3] |
මාසද (2010) | 0.752[4] දෝෂය: අනීතික HDI අගය · 55th |
වේලා කලාපය | UTC+3 (AST) |
• ගිම්හාන (DST) | UTC+3 ((not observed)) |
අන්තර්ජාල TLD | .sa, السعودية. |
සවුදි අරාබියා රාජධානිය المملكة العربية السعودية අල්-මම්ලාකා අල්-අරාබියා අල්-සවුදියා | |
---|---|
උද්යෝග පාඨය: "أشهد أن لا إله إلاَّ الله و أشهد أن محمد رسول ال" අල්ලා දෙවියන් හැර වෙනත් දෙවියන් නැත; මුහම්මද් නබි ඔහුගේ දුතයා. | |
ජාතික ගීය: "Aash Al Maleek" "Long live the King" | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | රියාද් |
නිල භාෂා(ව) | අරාබි භාෂාව |
ජාති නාම(ය) | සවුදි, |
රජය | ඉස්ලාමීය ස්වාධීන මොනාඩ් |
• රජතුමා | සල්මන් |
• | ජනවාරි 8, 1926 |
• | මාර්තූ 20, 1927 |
• | සැප්තැම්බර් 23, 1932 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 2,149,690 km2 (830,000 sq mi) (14වන) |
ජනගහණය | |
• 2007 ඇස්තමේන්තුව | 27,601,038[1] (46වන) |
• ඝණත්වය | 11/km2 (28.5/sq mi) (205වන) |
දදේනි (ක්‍රශසා) | 2007 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $446 බිල්ලියන (27වන) |
• ඒක පුද්ගල | $21,200 (41වන) |
මාසද (2004) | 0.812 දෝෂය: අනීතික HDI අගය · 61 |
ව්‍යවහාර මුදල | රියාල් (SAR) |
වේලා කලාපය | UTC+3 (AST) |
• ගිම්හාන (DST) | UTC+3 (නැත) |
රිය ධාවන මං තීරුව | දකුණෙන් |
ඇමතුම් කේතය | 966 |
අන්තර්ජාල TLD | .sa |
|
නිළ වශයෙන් සවුදි අරාබි රාජධානිය මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසානෙන් ජෝර්දානය හා ඉරානය, නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්, ගිණිකොණින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි.මී. 21,49,690 (වර්ග සැතපුම් 830,000) විශාලය. ඉස්ලාමීය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මදීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන දෙකක් ඇති නගරය වශයෙන් ද හඳුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 දී අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සොයා ගැනීමත් සමඟම ඔහුගේ වෑයම ඇරඹුනි. එය 1932 දී පිළිගැනීම හා ප්‍රකාශනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පළමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ ඛනිජ තෙල්(පෙට්ට්‍රෝලියම්)ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩනැගීමට ඉවහල් වි ඇත.
සටහන්
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.