![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/27/Nimal_Siripala_de_Silva_2023.jpg/640px-Nimal_Siripala_de_Silva_2023.jpg&w=640&q=50)
නිමල් සිරිපාල ද සිල්වා
From Wikipedia, the free encyclopedia
නිමල් සිරිපාල ද සිල්වා, පා.ම (දෙමළ: நிமல் சிறிபால டி சில்வா, ඉංග්‍රීසි: Nimal Siripala de Silva), (උපත 6 සැප්තැම්බර් 1944[1]), යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙක් වන අතර වත්මන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය වේ.[2] ද සිල්වා බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[3] ඔහු හිටපු විපක්ෂ නායක, හිටපු කම්කරු අමාත්‍ය, අධිකරණ අමාත්‍ය සහ හිටපු සභානායක.[4][5][6][7]
Quick Facts ගරුපා.ම.නිමල් සිරිපාල ද සිල්වා, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ...
නිමල් සිරිපාල ද සිල්වා | |
---|---|
நிமல் சிறிபால டி சில்வா Nimal Siripala de Silva | |
![]() | |
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 2 අගෝස්තු 2022 | |
ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | ඔහුම |
තනතුර දරමින් 20 මැයි 2022 – 6 ජූලි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | ප්‍රමිත තෙන්නකෝන් |
අනුප්‍රාප්තිකයා | ඔහුම |
කම්කරු අමාත්‍ය | |
තනතුර දරමින් 12 අගෝස්තු 2020 – 3 අප්‍රේල් 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | ඩලස් අලහප්පෙරුම |
අනුප්‍රාප්තිකයා | විදුර වික්‍රමනායක |
තනතුර දරමින් 4 සැප්තැම්බර් 2015 – 26 ඔක්තෝම්බර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | රංජිත් මද්දුමබණ්ඩාර |
අනුප්‍රාප්තිකයා | අර්ජුන රණතුංග |
අධිකරණ අමාත්‍ය | |
තනතුර දරමින් 22 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | තලතා අතුකෝරල |
අනුප්‍රාප්තිකයා | අලි සබ්රි |
13 වැනි විපක්ෂ නායක | |
තනතුර දරමින් 16 ජනවාරි 2015 – 26 ජූනි 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
අනුප්‍රාප්තිකයා | ආර්. සම්බන්ධන් |
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 2000 | |
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 1989–2000 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 6 සැප්තැම්බර් 1944 (1944-09-06) (වයස 79) බදුල්ල, ඌව පළාත, බ්‍රිතාන්‍ය ලංකාව (දැන් ශ්‍රී ලංකාව) |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2019 – වර්තමානය) එක්සත් ජනතා නිදහස් සන්ධානය (2004 – 2019) පොදු ජන එක්සත් පෙරමුණ (1994 – 2004) |
උගත් ශාස්ත්‍රාලය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | දේශපාලනඥ |
වෘත්තිය | ප්රෝක්ටර් |
Close