මහාද්වීප
From Wikipedia, the free encyclopedia
මහාද්වීපයක් යනු පෘථිවිය මත ඇති විශාල එකට බැඳුණු භූමි ප්රදේශයකි. දැනට පිළිගැනෙන සම්මතයට අනුව ලෝකය මහාද්වීප 7කට බෙදෙන අතර ඒවා විශාලත්වය අඩු වෙන පිළිවෙලට ආසියාව, අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, ඇන්ටාර්ක්ටිකාව, යුරෝපය, සහ ඕස්ට්‍රේලියාව වෙයි[1].