මහාද්වීපය From Wikipedia, the free encyclopedia
දකුණු ඇමෙරිකාව පෘථිවියේ බටහිර අර්ධගෝලයේ සහ වැඩි වශයෙන් දකුණු අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය බටහිරින් පැසිපික් සාගරයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මායිම් වී ඇති අතර වයඹ දෙසට වන්නට උතුරු ඇමෙරිකාව සහ කැරිබියන් මුහුද පිහිටා ඇත.
භූමිප්‍රමාණය | 17,840,000 කිමී2 (6,890,000 වර්ග සැත) |
---|---|
ජනගහණය | 385,742,554 (2008, 5 වැනියා) |
ජනගහණ ඝණත්වය | 21.4 per කිමී2 (56.0/වර්ග සැත) |
ජාතිකත්ව නාමය | දකුණු ඇමෙරිකානු, ඇමෙරිකානු[1] |
රටවල් | 19 |
පරායත්ත රාජ්‍යයන් | 3 |
භාෂා | භාෂා ලයිස්තුව |
වේලා කලාප | UTC-2 to UTC-5 |
විශාලතම නගර | [තහවුරු කර නොමැත] සාඕ පෝලෝ බුවනෝස් අයර්ස් රියෝ ද ජැනෙයිරෝ ලීමා බොගෝටා සන්තියාගෝ ගයාකිල් බෙලෝ හොරිසොන්ටෙ කැරකාස් අසුන්සියොන් |
වර්ග ප්‍රමාණය වර්ග කිමී 17,840,000ක පමණ වන දකුණු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 3.5%ක් වසා පවතියි. එය විශාලත්වය අතින් සිව්වැනි මහාද්වීපය (ආසියාවට, අප්‍රිකාවට සහ උතුරු ඇමෙරිකාවට පසුව) වන අතර ජනගහණය අතින් පස් වැනි තැන (ආසියාවට, අප්‍රිකාවට, යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට පසුව) ගනියි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.