භුවනේශ්වරී දේවිය
From Wikipedia, the free encyclopedia
භුවනේශ්වරී (සංස්කෘත: भुवनेश्वरी, IAST: Bhuvaneśvarī) දේවිය යනු දස මහාවිද්‍යාවන් අතර සිව්වැන්නිය මෙන්ම මහාදේවියගේ අග්‍රගණ්‍ය ස්වරූපයන්ගෙන් එකකි. විශ්වයට ආකරයක් දුන් භුවනේශ්වරී දේවිය ආදි පරාශක්තිය ලෙසින් දේවී භාගවත පුරාණය තුළ දක්වා ඇත..
මෙම article සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම article විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2009 ජූලි) |
Quick Facts භුවනේශ්වරී දේවිය, දේවනාගරී ...
භුවනේශ්වරී දේවිය | |
---|---|
මහාදේවියගේ අග්‍රගණ්‍ය ස්වරූපය, සර්වබලධාරි දෙවඟන | |
දේවනාගරී | भुवनेश्वरी |
සංස්කෘත පරිවර්තනය | Bhuvaneśvarī |
අනුබැඳිය | |
වාසභවනය | චින්තාමණීග්රහ, මණිද්වීපය |
මන්ත්‍රය |
|
ආයුධය | පාශ, අංකුශ |
වල්ලභයා | ත්රයම්බක|භුවනේශ්වර මහාදේව |
පාඨ ග්රන්ථ | දේවී භාගවත පුරාණ |
උත්සව | භුවනේශ්වරී ජයන්තී, නවරාත්‍රී, ආඩිපුරම් |
Close