ජෝසුන්හි තේජොං රජ
From Wikipedia, the free encyclopedia
ටෑං ටයිෂොං සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
තේජොං රජු (ජූනි 13, 1367 — මැයි 30, 1422, රාජ්‍ය වර්ෂ. 1400–1418) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ තෙවන පාලකයායි. එසේම ඔහු මහා සේජොං රජුගේ පියාණන් ය.
Quick Facts යි බං-වොන්, ජොසොන්හි රජ ...
යි බං-වොන් | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ජොසොන්හි තේජොං රජුගේ රාජකීය සොහොන්ගැබෙහි ඇති ප්‍රතිමා | |||||||||
ජොසොන්හි රජ | |||||||||
රාජ්‍ය සමය | නොවැම්බර් 28, 1400 – සැප්තැම්බර් 9, 1418 | ||||||||
පූර්වප්‍රාප්තිකයා | ජොංජොං (යි ග්යොං) | ||||||||
අනුප්‍රාප්තිකයා | සේජොං (යි දෝ) | ||||||||
ජොසොන්හි හිටපු රජ | |||||||||
භුක්තිය | 9 සැප්තැම්බර් 1418 – 30 මැයි 1422 | ||||||||
පූර්වප්‍රාප්තිකයා | ජොංජොං (යි ග්යොං) | ||||||||
උපත | 1376 ජූනි 13 හම්හ්යුං | ||||||||
මරණය | 1422 මැයි 30 (55 වියැති) චංග්යොගුං | ||||||||
භූමදානය | සොන්ඉල්ල්යොං, සෝල් | ||||||||
බිසව | අගබිසව
| ||||||||
දරුවන් | යි ජේ, යංන්‍යොං කුමරු යි බෝ, හ්යෝර්යොං කුමරු යි දෝ, සේජොං රජු (චුංන්‍යොං කුමරු) | ||||||||
| |||||||||
වංශය | ජොන්ජු යි | ||||||||
පියා | තේජෝ (යි දන්) | ||||||||
මව | සින්-උයි අගබිසව |
Close
Quick Facts හංගුල්, හන්ජා ...
ජෝසුන්හි තේජොං රජ | |
හංගුල් | 태종 |
---|---|
හන්ජා | 太宗 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | තේජොං |
මැකූන්–රයිෂවර් | තේජොං |
උපන් නාමය | |
හංගුල් | 이방원 |
හන්ජා | 李芳遠 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ බං-වොන් |
මැකූන්–රයිෂවර් | ඉ පංවෝන් |
Close