ජෝසුන්හි ග්යොංජොං රජ
From Wikipedia, the free encyclopedia
ග්යොංජොං (20 නොවැම්බර් 1688 – 11 ඔක්තෝබර් 1724, රාජ්‍ය සමය 1720–1724) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ 20වන රජුයි. ඔහු සුක්ජොං රජුට දාව ජෑං වංශයේ රාජකීය වංශවත් හුයි බිසවට උපන් පුත්‍රයා විය.
Quick Facts ග්යොංජොං, රාජ්‍ය සමය ...
ග්යොංජොං | |
---|---|
ජොසොන්හි රජ | |
රාජ්‍ය සමය | 12 ජූලි 1720 –11 ඔක්තෝබර් 1724 |
පූර්වප්‍රාප්තිකයා | ජොසොන්හි සුක්ජොං |
අනුප්‍රාප්තිකයා | ජොසොන්හි යොංජෝ |
උපත | 20 නොවැම්බර් 1688(1688-11-20) චංදොක් මාලිගය, කොරියාව |
මරණය | 11 ඔක්තෝබර් 1724 (35වන වියේ දී) |
භූමදානය | උයිර්යොං, සොක්ග්වන්-දොං, සොංබුක්-ගු, සෝල් |
වල්ලභයා | දන්උයි අගබිසව, සොන්උයි අගබිසව |
වංශය | යි ගෘහය |
පියා | ජොසොන්හි සුක්ජොං රජු |
මව | ජෑං වංශයේ රාජකීය වංශවත් හුයි බිසව |
Close
Quick Facts හංගුල්, හන්ජා ...
කොරියානු නම | |
හංගුල් | 경종 |
---|---|
හන්ජා | 景宗 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ග්යොංජොං |
මැකූන්–රයිෂවර් | ක්යෝංජොං |
උපන් නාමය | |
හංගුල් | 이윤 |
හන්ජා | 李昀 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ යුන් |
මැකූන්–රයිෂවර් | ඉ යුන් |
Courtesy name | |
හංගුල් | 휘서 |
හන්ජා | 輝瑞 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | හ්වයිසො |
මැකූන්–රයිෂවර් | හ්වයිසෝ |
Close