![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e9/Badami-chalukya-empire-map.svg/langsi-640px-Badami-chalukya-empire-map.svg.png&w=640&q=50)
චාලුක්‍ය රාජවංශය
From Wikipedia, the free encyclopedia
චාලුක්‍ය රාජවංශය (සැකිල්ල:IPA-kn) යනුවෙන් හැඳින්වෙන්නේ 6වන සහ 12වන සියවස් අතර කාලයේ දකුණු සහ මධ්‍යම ඉන්දියාවේ විශාල ප්‍රදේශයක පාලනය ගෙනගිය සම්භාව්‍ය ඉන්දියානු රාජවංශයකි. මෙම යුගයේ දී ඔවුහු එකිනෙකා හා සම්බන්ධ නමුත්, වෙනස් වූ රාජවංශ තුනක් ලෙසින් පාලනය ගෙනගොස් තිබේ. "බාදාමි චාලුක්‍යයන්" යනුවෙන් හඳුන්වනු ලබන මෙහි ආදිතම රාජවංශය, වාතාපි (වර්තමාන බාදාමි) කේන්ද්‍ර කරගනිමින් 6වන සියවසේ මැද භාගයේ පාලනය ගෙනගොස් තිබේ. පරිහානියට පත්වෙමින් තිබූ බනවාසි හි කදම්බ රාජධානිය වෙතින් ස්වාධීනත්වය ලද බාදාමි චාලුක්‍යයෝ දෙවන පුලකේශින් රජු යටතේ ප්රමුඛත්වයට පත්වූහ. දෙවන පුලකේශින්ගේ මරණින් පසු, නැගෙනහිර ඩෙකානයෙහි නැගෙනහිර චාලුක්‍යයෝ ස්වාධින රාජධානියක් ගොඩනගා ගත්හ. ඔවුහු වෙංගිය කේන්ද්‍ර කරගනිමින් 11වන සියවස පමණ තෙක් පාලනය ගෙනගියහ. බටහිර ඩෙකානයෙහි western Deccan, the rise of the Rashtrakutas in the middle of the 8th century eclipsed the Chalukyas of Badami before being revived by their descendants, the Western Chalukyas, in the late 10th century. These Western Chalukyas ruled from Kalyani (modern Basavakalyan) until the end of the 12th century.
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. |
චාලුක්‍ය රාජවංශය | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
543–753 | |||||||||||
![]() | |||||||||||
තත්ත්වය | අධිරාජ්‍යය (543 තෙක් කදම්බ රාජවංශයට යටත්ව) | ||||||||||
අගනුවර | බාදාමි | ||||||||||
පොදු භාෂා(ව) | කන්නඩ සංස්කෘත | ||||||||||
ආගම | හින්දු ආගම බුද්ධාගම[3] ජෛන ආගම | ||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||
මහාරාජ | |||||||||||
• 543–566 | පුලකේශින් I | ||||||||||
• 746–753 | කීර්තිවර්මන් II | ||||||||||
ඉතිහාසය | |||||||||||
• ආදිතම වාර්තා | 543 | ||||||||||
• Established | 543 | ||||||||||
• අහෝසි කළේ | 753 | ||||||||||
| |||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/67/6th_century_Kannada_inscription_in_cave_temple_number_3_at_Badami.jpg/640px-6th_century_Kannada_inscription_in_cave_temple_number_3_at_Badami.jpg)
The rule of the Chalukyas marks an important milestone in the history of South India and a golden age in the history of Karnataka. The political atmosphere in South India shifted from smaller kingdoms to large empires with the ascendancy of Badami Chalukyas. A Southern India-based kingdom took control and consolidated the entire region between the Kaveri and the Narmada rivers. The rise of this empire saw the birth of efficient administration, overseas trade and commerce and the development of new style of architecture called "Chalukyan architecture". Kannada literature, which had enjoyed royal support in the 9th century Rashtrakuta court found eager patronage from the Western Chalukyas in the Jain and Veerashaiva traditions. The 11th century saw the patronage of Telugu literature under the Eastern Chalukyas.