![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7d/Eastern_Chalukya_Maximum_Extent.jpg/640px-Eastern_Chalukya_Maximum_Extent.jpg&w=640&q=50)
නැගෙනහිර චාලුක්‍යයෝ
දකුණු ඉන්දියානු රාජවංශය / From Wikipedia, the free encyclopedia
නැගෙනහිර චාලුක්‍යයෝ, හෙවත් වෙංගියෙහි චාලුක්‍යයෝ 7වන සහ 12වන සියවස් අතර කාලයේ දකුණු ඉන්දියාවේ කොටසක් පාලනය කළ රාජවංශයක් වූහ. ඔවුහු මුලින් ඩෙකෑන් ප්‍රදේශයේ බදාමියේ චාලුක්‍යයන්ගේ ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කළහ. අනතුරුව රාජ්‍යත්වයට පත් ඔවුහු ක්‍රි.ව. 1130 පමණ තෙක් වර්තමාන ආන්ධ්‍ර ප්‍රදේශයට අයත් වෙංගි පෙදෙස පාලනය කළහ. ක්‍රි.ව. 1189 තෙක් ඔවුන් චෝළයන් යටතේ වැඩවසම් රාජ්‍ය ලෙස මෙම ප්‍රදේශය පාලනය කොට තිබේ.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7d/Eastern_Chalukya_Maximum_Extent.jpg/320px-Eastern_Chalukya_Maximum_Extent.jpg)
Quick Facts වෙංගියෙහි චාලුක්‍යයෝ, අගනුවර ...
වෙංගියෙහි චාලුක්‍යයෝ | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
624–1189 | |||||||||||
අගනුවර | වෙංගි රාජාමන්ඩ්රි | ||||||||||
පොදු භාෂා(ව) | |||||||||||
ආගම | හින්දු ආගම ජෛන ආගම | ||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||
මහාරාජ | |||||||||||
• 624–641 | කුබ්ජ විෂ්ණුවර්ධන | ||||||||||
• 1018–1061 | රාජරාජ නරේන්ද්‍ර | ||||||||||
ඉතිහාසය | |||||||||||
• Established | 624 | ||||||||||
• අහෝසි කළේ | 1189 | ||||||||||
|
Close