සංස්කෘත
පුරාණ ඉන්දියානු භාෂාව / From Wikipedia, the free encyclopedia
සංස්කෘත (/ˈsænskrɪt/; संस्कृतम् saṃskṛtam [səmskr̩t̪əm], මුලින් संस्कृता वाक् saṃskṛtā vāk) යනු හින්දු ආගමේ, බුදු දහමේ සහ ජෛන ආගමේ දේව මෙහෙයන්ට යොදා ගන්නා සහ එම ආගම් වල දර්ශනය සමඟ සබැඳි භාෂාවකි. එමන්ම ඉන්දියානු සංස්කෘතික කලාපයේ සාහිත්‍යමය භාෂාවක් ලෙස භාවිත කෙරෙන්නකි.
Quick Facts සංස්කෘත, උච්චාරණය ...
සංස්කෘත | |
---|---|
Saṃskṛtam संस्कृतम् | |
උච්චාරණය | [sə̃skr̩t̪əm] උච්චාරණයⓘ |
කලාපය | ඉන්දියානු උපමහාද්වීපය අග්නිදිග ආසියාවේ ප්‍රදේශ |
යුගය | c. 2nd millennium BCE – 600 BCE (Vedic Sanskrit[1]), after which it gave rise to the Middle Indo-Aryan languages. Continues as a liturgical language (Classical Sanskrit). |
පුනර්ජීවනය | පුනර්ජීවනයට දැරූ උත්සාහයන් කිහිපයක් පිළිබඳ ඉන්දියානු සහ නේපාල පුවත්පත්වල සඳහන් වේ.
ඉන්දියාව: 14,135 Indians claimed Sanskrit to be their mother tongue in the 2001 Census of India:[2] නේපාලය: 1,669 Nepalis in 2011 Nepal census reported Sanskrit as their mother tongue.[3] |
ආදි ස්වරූපය | වෛදික සංස්කෘත
|
ලේඛන ක්‍රමය | දේවනාගරි එසේම විවිධ බ්රාහ්මී අක්ෂරවලින්.[4] |
භාෂා කේත | |
ISO 639-1 | sa |
ISO 639-2 | san |
ISO 639-3 | san |
ග්ලොටෝලොග් | sans1269 [5] |
Close