![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fc/%25C3%2584gyptisches_Museum_Berlin_027.jpg/640px-%25C3%2584gyptisches_Museum_Berlin_027.jpg&w=640&q=50)
ටියේ
From Wikipedia, the free encyclopedia
වෙනත් භාවිතා සඳහා, ටියේ (වක්රෝක්තිහරණය) බලන්න.
ටියේ (ක්රි.පූ. 1398 - 1338, හෙවත් ටේයා, ටිය් සහ ටියි) යනුවෙන් හැඳින්වෙන්නේ යුයා සහ ට්ජුයු (හෙවත් තුයු) ගේ දියණියයි. ඇය ඊජිප්තු පාරාවෝවරයකු වූ IIIවන අමෙන්හොටෙප්ගේ මහා රාජකීය භාර්යාව වූවා ය. ඇය අක්නාටන්ගේ මෑණියන් වූ අතර, ටූටන්ඛාමූන්ගේ මිත්තණිය ද වූවා ය. ඇගේ මමිය 2010දී IIවන අමෙන්හොටෙප්ගේ සොහොන්ගැබේ (KV35) තිබී සොයාගත් අතර, එය "වැඩිමහල් යුවතිය" ගෙස නම්කෙරිණි.
Quick Facts ටියේ, ඊජිප්තුවේ අගබිසව ...
ටියේ | |||||||
---|---|---|---|---|---|---|---|
![]() අමර්ණ රාජවංශයේ මාතෘමූලිකාවිය, මහා රාජකීය භාර්යා ටියේ - වර්තමානයේ ජර්මනියේ නියුවස් කෞතුකාගාරය/බර්ලින්හි ඒජිප්ටිස්කස් මියුසියම් හි ප්රදර්ශනයට තබා ඇති උඩුකය රුවකි. | |||||||
ඊජිප්තුවේ අගබිසව | |||||||
භුක්තිය | ක්රි.පූ. 1390 – 1353 පමණ (වර්ෂ 37) | ||||||
උපත | ක්රි.පූ. 1398 පමණ අඛ්මිම්, ඉහළ ඊජිප්තුව | ||||||
මරණය | ක්රි.පූ. 1338 | ||||||
භූමදානය | KV35, රජුන්ගේ නිම්නය, තීබ්ස් | ||||||
වල්ලභයා | අමෙන්හොටෙප් III | ||||||
දරුවන් | සිටාමුන් ඉසෙට් හෙනුට්ටනෙබ් නෙබෙටාහ් තුත්මෝස් අක්නාටන් ස්මෙන්ඛ්කරේ (විය හැකියි) "ලාබාල යුවතිය" බෙකෙටාටන් | ||||||
ඊජිප්තු නාමය |
| ||||||
පියා | යුයා | ||||||
මව | ට්ජුයු | ||||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම |
Close